~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nidimatha yai kiyla kale..une double una eka...

    චුට්ට වෙලාවක් වගේ නිදා ගත්තම හරියයි. කොහොමත් නෑවහම නිදිමත වැඩිවෙනවනෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරියන්නේ නැහැ මට ,කහට නැහැ සිනිය් වතුරය් විතරය් ගෙවල් වලත් මෙහෙම වෙන්න ඇති හදන්නේ .මගේ ගැනී උනා නම් අම්මප එලවනවා .වයස ඇන්ටි කෙනෙක් සමහර දාට හදනවා රසට එතකොට බොනවා

    Kohomada kahata tikak wadipura dala...piti sini ehema chuttak wadi tea eka....
     
    එහෙනම් බලන්ඩම වෙනවා :rolleyes:

    වෙන කවුරුත් උඹට බැන්නෙත් නෑ හොද කිව්වෙත් නෑ. කොටින්ම සදහන් කරෙත් නෑ. සර්ස් බරස් ඇහුවා උඹ කෝ කියලා මං කිව්වා ස්වීට් කියලා. එච්චරයි.. සේව් ටයිම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo amma dannawa man ehma na kiyala..mage yaluwo eyata thama call karanne.un dannawa man malata 4n1 ansr karanne na kiyala...

    එහෙනම් හොඳයි. :P කොහොමත් අම්ම දන්නවනෙ ළමයගෙ හැටි

    යාලුවො ඉතින් අම්මට කථා කළා ම අම්ම ඔයාව නැගිට්ටවනව ද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන කවුරුත් උඹට බැන්නෙත් නෑ හොද කිව්වෙත් නෑ. කොටින්ම සදහන් කරෙත් නෑ. සර්ස් බරස් ඇහුවා උඹ කෝ කියලා මං කිව්වා ස්වීට් කියලා. එච්චරයි.. සේව් ටයිම්

    Aththa athta...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Kohomada kahata tikak wadipura dala...piti sini ehema chuttak wadi tea eka....

    :love: මේ OFFICE එකේ නම් මේ කපේදී එහෙම බොන්න වෙන්නේ නැහැ ගෙදරදී තමා බොන්න වෙන්නේ .ඕයා නම් රසට තේ හදන්න දන්නවා වගේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන කවුරුත් උඹට බැන්නෙත් නෑ හොද කිව්වෙත් නෑ. කොටින්ම සදහන් කරෙත් නෑ. සර්ස් බරස් ඇහුවා උඹ කෝ කියලා මං කිව්වා ස්වීට් කියලා. එච්චරයි.. සේව් ටයිම්

    අර ගෑනි මගේ කෑම එකට එයාගේ පූසන්ගේ කෑමට දාන කුප්පමේනිය කොල මැල්ලුම මගේ එකට දාල උදේ කක්කුස්සියේ හිටියේ :baffled: