1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං බලලත් නෑ. මං Horror ඒව බලන්නෙ නෑ
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් ඒක තමයි කිවුවෙ. කාට හරි ඕන විකල්ප අවස්ථානම් එහෙම විකල්පයන්ට යන්න කියල :rofl: මම එක් විකල්පයක් නෙමෙයි කියල
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ මැස්සනම් කොච්චර චප්ප වුණත් නැගිටල ආයිත් ඒකමයි කියන්නෙ :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයි. ගොඩක් හම්බුවෙයි එහෙනම් :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඔයාට ඉතින් එහෙම කරන්න ඕන නැහැනෙ. අම්ම කැමතියිනෙ ඔයා කැමති කෙනාට
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    විකල්ප අවස්ථානම් මාව බඳින්නෙ මොන එකකට ද අනිත් හොඳ අවස්ථාවකට යන එකනෙ තියෙන්නෙ :P
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක හොඳයි. හැබැයි ඉතින් සේරම අද කියවන්න යන්න එපා හැබැයි. :D දැන් මේ මාසෙ පොත් ගන්නෙ කවද ද?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම එතන කිවුවෙ අතීතයේ හා වර්තමානයෙත් ඇතැම් තැන්වල සිදුවෙන දෙමවුපියන් විසින් දරුවන්ව බලෙන් බන්දන එක ගැන. බලෙන් බන්දනව කියන්නෙ මෙහෙමයි ඉතින් සමහර අය වෙන කෙනෙකුට ආදරය කරද්දි දෙමවුපියන් නිසා ඒ අය වෙන අය බඳිනව. ඒතකොට ඒ අකමැත්ත තියාගෙනනෙ. ඉන්දියාවෙ වගේනම් ඕක බහුලව වෙනව.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම නෑ. විකල්ප අවස්ථා තියෙන අය ඇති. ඒ අය ඉතින් ආදරයට වඩා වෙන දේවල් හොයන්නෙ. මට කිසිම විකල්ප අවස්ථා ඕන නෑ. ලිස්ට් නෑ. ඉන්නෙ මම හා එයා නම් දෙන්නට ම ගැටලුවක් නෑ:P
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තුන්දෙනෙක් ඔය ලිස්ට් එකේ ඉන්නෙ නෑ :P
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාවද බලෙන් බන්ඳන්නෙ? මාව? :rofl: මට කැමති දේ මං කරන්නෙ. අම්මත් මං කැමති දේට කැමතියි.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයි. එක්ක කියවන්න ගිහින් තව එකක් කියවන්න හිතෙයි ද?
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම එහෙම විකල්ප අවස්ථාවන්ට ඉන්නෙ නෑ :rofl:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බලෙන් බන්දනවනම් තමයි ඒ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: නිදාගන්නෙ නැතුව?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අකමැති ලිස්ට් එකේ. බඳින්න කැමති කොල්ලො ලිස්ට් එකක් තියෙනවනම් මං කොහොම ද ඒ ලිස්ට් එකේ ඉන්නෙ? :rofl::rofl:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරා කියල නමක් තියෙනවනෙ මේ ත්‍රේඩ් එකේ. :P දැන් ඔයා කිවුව නම් එන්නෙ නෑ ඔලුවට සාරා කියන නම තියෙන නිසා. මොක ද ඔයා කියන එක ඒවත් එක්ක එකතු වෙලානෙ තියෙන්නෙ. :rofl: ඒ කියන්නෙ? සිංදුවෙ තියෙන්නෙ නමක් දොංකාර දෙනව කියල ද?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අකමැති ලිස්ට් එකේ :yes::yes:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ වගේ නම් ඔලුවට එන්නෙ නෑ. ඒක නිසා වැඩක් නෑ කිවුව කියල. :P ඔලුවෙ තියෙන නම ඔයා දාල නැහැනෙ. ඒක නිසා කරන්න දෙයක් නෑ :rofl:
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් බැලුව ම සාරා අකමැති වෙලා තියෙන එකම කෙනා මං

    No contents