1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් ඇත්ත තමයි. රෑත් වෙලා.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒ මැස්සනම් කවදාවත් හැදෙන්නෙ නෑ හැබැයි:rofl:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එතකොට අනිත් අය පෝස්ට් දාල තියෙන්නෙ කොල්ලො එක්ක විතර ද?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තාම කෑවෙ නෑ
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එත‍කොට මම පෝස්ට් 1900 වගේ දැම්මෙ සාරාට විතරක් රිප්ලයි කරල? මාරයි :rofl:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉන්නව ත්‍රේඩ් එකේ වෙන දේ බලාගෙන බලාගෙන තමයි හිටියෙනම් :D CID නම් නෙමෙයි
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    TC Bye
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ ඒක හොඳයි ඉක්මනට ඔය අසනීප ගතිය පහව යන්න කියල ප්‍රාර්ථනා කරනව
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕනවට වැඩිය ඒ ව‍ගේ මහන්සි වෙන එකත් හොඳ නෑ ඉතින්. තමන්ගෙ ශරීරයට හා මනසට දරන්න පුළුවන් මට්ටමක් තියෙනවනෙ. මේව කියවල තවත් ලෙඩ වැඩි වෙයි :rofl:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හිතනව වැඩියි වගේ මේ දරුව. ඔච්චර හිතන්න එපා. ඕව සාමාන්‍යය දේවල්නෙ. විවේකය තමයි වටින්නෙ.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් වෙන්න පුළුවන් තමයි කොහොමත්. ඕනවට වැඩිය ඉතින් කොයි දේත් හොඳ නැහැනෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් ඒව බොන්නෙ නෑ ඒ වුණාට මගේ උණුසුම් සුභපැතුම් මල්ලි
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ. ඔයාට ගෙවල තියාගන්න කියමු. මාව ඩිස්කනෙක්ට් කරල දාන්න පුලුවන්නෙ :rofl:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    විභාග හිතන්නෙ නැතුව වේලස්සන නිදා ගත්තම ඕව ටිකක් හරියයි
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්මට කියන්න තියෙන්නෙ විභාගෙ ඉවර වුණාම කියල :rofl::rofl: රිසාල්ට් හම්බුවෙනව කියන්නෙ ඉතින් ළමයෙක් හම්බුවෙනව වගේ වැඩක්නෙ
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දෙන්නම එක වෙන්නෙ කොහොම ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කියන මැස්ස තමයි
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය ඇවිත් ඉන්නෙ මැස්ස
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ටිකක් රෙස්ට් කරන්න වෙයි. බෙහෙත් ගත්ත ද?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාගෙන් ද අන්තරාවක් වෙන්නෙ?

    No contents