1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඒ වගේ තමයි
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොකෝ දුකෙන්. අර ඉන්නෙ ඇරෝ
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ එහෙනම් ඉතින් උයන්න වෙන්න ඇති
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: එළ එළ ඒකත් නරක නෑ
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැදෙන්නෙ නැති එකවුන්ට්වලට ඕව කියල වැඩක් නෑ. ඔයාලගෙ කාලෙ අපරාදෙ
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ එහෙනම් අවුලක් නෑ
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පවු ගැහැණු ළමයි
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේ ත්‍රේඩ් එකේ ද?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් අද දවස ම ඉව්වෙ නැතුව ඇතිනෙ? (උදේ ඇරුනහම)
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අද නිවාඩු වගේ?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරා කාල ද කියල අනිත් අයගෙනුත් අහනවනෙ :P
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පුදුම කම්මැලිකමක් තමයි ඒකනම්. ලොකු වලි යන්නෙ නැති ඒවනම් අවුලක් නෑ
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැහැනෙ. මෙතන ඉන්න ගොඩක් අයට කපුමහතෙක් ඕන වෙනව කෙනෙක් හම්බුනෙ නැත්තම්
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් නරක නෑ. ඔටුවන්ගෙ පිටේ ගිහින් සුල්තාන්ලට කරන්න තමයි වෙන්නෙ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තාම නෑ. ඔයා කාල ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආයිත් මේ ගැහැණු ටික අවුස්සන්න ද යන්නෙ?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔච්චර කිය කිය ඉන්නෙ මල්ලි ම කරල දාන්න :P
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒ වගේ කථාවක් තමයි මටත් හිතෙන්නෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: මමනම් කපුකම් කරන්නෙ නෑ
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි දැන් ලෙහාගන්න බැරුව ද ඉන්නෙ ගැට ටික?

    No contents