~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං එන්නෙ බීච් වෙඩිමක් නම් විතරයි , අවුට් ඩෝර්. ආරාධනා නම් සුවර් නෑ. හොරෙන් එනවා

    ඒ දවස් වල පැනල යන එක ගැන ලොකු සංවාදෙකුත් ගියා මේකේ :dull::dull::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලින්ග අයියගේ ගෙදර අය බලෙන් බන්දයි :rolleyes:

    කාවද බලෙන් බන්ඳන්නෙ? මාව? :rofl:

    මට කැමති දේ මං කරන්නෙ. අම්මත් මං කැමති දේට කැමතියි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා තමයි මුලින්ම ඉන්නේ
    ඊළගට මම
    ඊළගට කොටා

    කොටයි මමයි බෑ කිවුව.
    තාම මාලිංග අයියගෙන් අහල නෑ වගේ. අහල අපිට කියන්නෙ නැතුව ඉන්නවද දන්නේ නෑ වෙඩින් එක කියන්ඩ වෙයි කියල :dull::dull:

    තුන්දෙනෙක් ඔය ලිස්ට් එකේ ඉන්නෙ නෑ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eyala 2,3 nammokatada eyala passe yanne....man oya ahuwa mai eka atharala 2,3 badinna hadana kenek...
    Anika kotata poruwe inna wenne bankuwak thiyan thama...man 5'4k..

    තාම කන්ෆර්ම්ඩ් කරමු ඕඩර් ක එමේනේ, දැනට ඉන්නේ මලි අයියානේ, අර දෙන්නව අතෑරියාම මාලි අයියා එකට