1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය කියන තලං පට්ටද ? වාහනේම ගිහින් බලන්න පුලුවන්ද ? දුර වැඩි නැද්ද?
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිටපං හෙමින් කොටලා එවයි .........:rolleyes::rolleyes:
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උබ ගියාද ඒකට :rofl:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාත් ආසම රස්සාවක් ..........:rolleyes: උන්ට මාරම ඉවසීමක් තියෙන්නෙ ජොබ් එකේදි .......:rolleyes: මම දන්න එකෙක් ඉන්නවා ඌත් පට්ට කෑමජාති හදනවා ... හැබැයි ඒ යකාට ඇල්කොහොල් නොදා අලයක් තම්බන්නවත් බෑ :angry::angry:
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උබ වගේ දහයක් ගන්න සල්ලි ..........:P:P
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නයිට් ඩියුටි ... කොනං අල්ලං මොනවා හරි බලන්න ඇති :rolleyes::rolleyes:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    louise ජලාෂය බැලුවද:rolleyes: මම දන්න පොරක් ගිහින් තිබ්බා මාර ලස්සනයි කිවුවා ......:love::love:
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොටු මූනී හදපු එවුවා අපි කන්නෑ :rolleyes::rolleyes:
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම යාපනේ ගිහින් නැත්තෙ ඩෙල්ෆ් , ඒ ලඟම තියන දූපතටයි විතරයි ..... ආ හැමෝම යන ආමි හොටෙල් එකට ගියේ නෑ ......:rolleyes::rolleyes:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොලෙ ඇති කතාවක් කිවුවා ... වඩේ එහෙම පීඑම් කරන්න කිවුවනං විනාසයි .:baffled::baffled:
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පොර කුක්කෙනෙක්ද ? :rolleyes::rolleyes:
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උබට මොන වඩේද:baffled::baffled: අලයක් තබ්බං කාලා බිදිය ගනිං ........:P:P
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් ඔහෙත් කවර් කරපං :P:P
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයා ඩෙල්ෆ් ගිහින් තියද ? මම යන්න මාර ආසයි....:P:P ඒත් දුර යන්න ගියාම එපා වෙනවා .....:sorry::sorry:

    No contents