එහෙනම් ඔහෙත් කවර් කරපං
මෙහේ කොහේ කවර් කරන්නද බං... ලොකු වැඩී.... ප්රධානම 20න් 9ක් කවර් කරලා තියෙන්නේ...
එහෙනම් ඔහෙත් කවර් කරපං
රෙසපි එක පීඇම් පාරක් දාන්න පුතා...


මොලෙ ඇති කතාවක් කිවුවා ...
වඩේ එහෙම පීඑම් කරන්න කිවුවනං විනාසයි .


මමනම් සතියක් විතර හිටියා... මුලු යාපනේම කවර් කලා....


මෙහේ කොහේ කවර් කරන්නද බං... ලොකු වැඩී.... ප්රධානම 20න් 9ක් කවර් කරලා තියෙන්නේ...
මම දන්න පොරක් ගිහින් තිබ්බා මාර ලස්සනයි කිවුවා ......

කොහෙද බං ගිහින් හිටියේ....


පොර කුක්කෙනෙක්ද ?
උබ වගේ දහයක් ගන්න සල්ලි ..........

can't put a price tag on me
මම යාපනේ ගිහින් නැත්තෙ ඩෙල්ෆ් , ඒ ලඟම තියන දූපතටයි විතරයි .....
ආ හැමෝම යන ආමි හොටෙල් එකට ගියේ නෑ ......


මේක කියල දුන්නේ ලොකු මස්සිනා. පොර කුක් නෙමේ.....
පොඩි මස්සිනා නම් චෙෆ් කෙනෙක්.
මේක කියල දුන්නේ ලොකු මස්සිනා. පොර කුක් නෙමේ.....
පොඩි මස්සිනා නම් චෙෆ් කෙනෙක්.




louise ජලාෂය බැලුවදමම දන්න පොරක් ගිහින් තිබ්බා මාර ලස්සනයි කිවුවා ......

