~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මමනම් සතියක් විතර හිටියා... මුලු යාපනේම කවර් කලා....


මම යාපනේ ගිහින් නැත්තෙ ඩෙල්ෆ් , ඒ ලඟම තියන දූපතටයි විතරයි .....

ආ හැමෝම යන ආමි හොටෙල් එකට ගියේ නෑ ......:rolleyes::rolleyes:
 
මෙහේ කොහේ කවර් කරන්නද බං... ලොකු වැඩී.... ප්‍රධානම 20න් 9ක් කවර් කරලා තියෙන්නේ...


louise ජලාෂය බැලුවද:rolleyes: මම දන්න පොරක් ගිහින් තිබ්බා මාර ලස්සනයි කිවුවා ......:love::love:
 
මේක කියල දුන්නේ ලොකු මස්සිනා. පොර කුක් නෙමේ.....

පොඩි මස්සිනා නම් චෙෆ් කෙනෙක්.


මාත් ආසම රස්සාවක් ..........:rolleyes:
උන්ට මාරම ඉවසීමක් තියෙන්නෙ ජොබ් එකේදි .......:rolleyes:

මම දන්න එකෙක් ඉන්නවා ඌත් පට්ට කෑමජාති හදනවා ...
හැබැයි ඒ යකාට ඇල්කොහොල් නොදා අලයක් තම්බන්නවත් බෑ :angry::angry: