හැමෝටම තෑන්කූ :D
දැං මේක ටික ටික ගවේසොනය කොර කොර යනවා..
ලොකු අවුල් නෑ වගේ..
දකුණු පැත්‍ත කම්පැනියේ අන්තිමට එලවපු ඩ්‍රයිවරයා වද්දලා... :(
ෆ්ලෝ බෝඩ් එකේ එක තැනකයි.. වහලේ පීල්ල පටං ගන්න තැනයි මලකඩ කාලා තියෙනවා අහු උනා..
බ්ලෝවර් එකේ හුලං එනවා මදි...
එන්ජිමේ රස්නේ ඇතුලට එනවා වැඩියි වගේ.. කලින්...