1. Dinushasankalpa

    Yamaha FZ16 Top Speed

    :baffled:
  2. Dinushasankalpa

    ගෑණු ගැන

    හොද වෙලාවට අයියා මැරි කරපු කෙනා EK නැත්තේ...:cool::cool: හිටියා නං කොස්ස තමා :sorry:
  3. Dinushasankalpa

    ගෑණු ගැන

    අයියා බැන්දා ද :shocked: යකූ තාම එච්චර වයසකුත් නෑ නේහ්.. :sorry:
  4. Dinushasankalpa

    ගෑණු ගැන

    හරි වගේ බොටත් දැන්...... :lol::lol:
  5. Dinushasankalpa

    චාටර්

    ඇත්තද කියලා අහන්නේ අපේ ඉස්කෝලේ කාලේ ගැන සිරාවට ආඩම්බරයි කියපු එකද බං ?
  6. Dinushasankalpa

    Saudi scientist explain earth not moving lol

    අයීශාගේ අයියා :eek:
  7. Dinushasankalpa

    ගෑණු ගැන

    FB එකෙං ඉස්සුවේ !
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    pulsr 200 cut handle karala thyenne..new engine oil.. new btry with warranty.. new dis pad.... 1.30 .. all documents up to dte..money urgent... 0750438220
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එතනට ගෙනියනකොටම බාර් එකක් ඩ්‍රිල් එකෙං විද්දම වතුර වැක්කෙරුනේ මොකද දන්නෑ.. හදන්න ගෙනියන්න කලිංම ඕවා මාළු ටැංකිනේ.. හෙන්රි කල්දේරා එක්ක ගිහිංද කාර් ගෙනාවෙ :lol::lol:
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපේ ඒවායේ මාළුටැංකි නෑ නෙ ඉතිං :P කොලිටි බඩු.. දැක්ක ගමං ගත්තා ඌ :cool:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    දොර පින් ගහන්න ඉන්න වෙලාවේ ලග කඩෙං කාපු රයිස් එකයි බීපු කෝක් එකයි ඩෙසට් එකට කාපු වටලප්පමයි ගනං එකතු කරලා දොර පින් වල ගානත් එකතු කරලා නේද 1000යි කිව්වේ ඈ
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ;) බලන්නංකෝ.. තෑන්කූ හොදේ :)
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ෆිනෑන්ස් යාඩ් එකක තිබුනේ.. (CDB) එන්ජින් එහෙම බැලුවේ නෑ තාම. ඔය එරියස් එහෙම ක්ලියර් කරන්න තව ටිකක් යයි
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව්.. සීට් පේලි එකයි පිටිපස්සෙ.. A/C වැඩ.. ඇලෝවීල් එහෙම නෑ.. ඉස්සරහා කනුවේ පීල්ල ලග දිරලා.. ඒක විතරයි දිරුමකට තියෙන්නේ.. ටිං බොඩි
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපේ තාත්තා ඌට කිව්වා පුතා හදිස්සි වෙන්න එපා.. ගෙදර ගිහිං තාත්තා එක්ක එහෙම කථා කරලා ආයේ කල්පනා කරලා එන්න කියලා.. මොකද අපිට ආයේ එකක් ගන්න ගියාම හෙන කට්ට නේ.. තව ටික දවසක් මේක තියා ගන්න බැලුවේ.. අරූ ගියෙම නෑ නෙව..
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :nerd: එහෙමද.. අඩේ එහෙනං හොදයි.. ඕවා 1්‍ර5-16ටත් ගියා නෙහ්.. ලක්ස 10ට 12ට එකක් ගන්න සෙට් උනොත් මරු නිසාන් වැනට් එකක් බැලුවා දැං ටිකකට කලිං..HS-4XXX ජස්ලෝ බාපු එකක්.. 14.75ක් කියනවා
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නිකං ඉක්මං එකේ ඇඩ් එකක් දාලා බැලුවා යකෝ.. මට හිතා ගන්නවත් බෑ.. ඇඩ් එක පබ්ලිශ් වෙලා කියලා දැන ගත්තෙත් මේ ගන්න ආපු එකා කෝල් කරාම :sorry: ආවා ගත්තා ගියා :baffled: ගෙදරිං එලෝ එලෝ බනිනවා හදලා හදලා පිදුවා කියලා :rofl: :sorry:
  18. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :sorry: හොයනවා ඉතිං.. හිතේ තියෙන්නේ නං EG8 එකක් වගේ ගන්න.. ලීස් එකක් දාලා.. තාත්තා කියනවා AE 81 එකක් ගමු ලු.. අම්මා කියනවා Alto 800cc එකක් ගමුලු :lol: ඒක නං වෙන්නෑ.. අර දෙකෙං එකක් නැත්තං.. ශෙල් මොඩ්ල් වෑන් එකක්..
  19. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    4.85
  20. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    යතුරු කටට ගේමක් දුන්නා නං ඉවරයි නෙ.. අපරාදෙ

    No contents