ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    සිල්වර් එක තමා මචෝ ගන්න ඉන්නේ. කලර් එක අව්ලක් නැනේ නේද බන්?
    බ්ලැක් එකත් හොදා. මොකද කියන්නේ මචන් කිසිම අදහසක් නැ බන්

    මේ මුලින් 1000 KM නේද බන් 40 ට අඩුවෙන් යන්න ඕනේ?. මගේ පරණ එකේ නම් 8000 ක් පදාපු එකක් ගත්තේ.

    එල එල මම ඒ ටික දාගන්නම්.

    නැ මචං 145 ක් විතර තියෙන්නේ. සනස එකෙන් ගන්න යන්නේ. මගේ යාලුවෙක් ඉන්නවා එක නිසා.

    මචං මේකේ ෆ්‍රී සර්විස් 2කක් දෙනවද?

    :cool: කලර් එක උඹ කැමති එකක් ගනින්....... සිල්වර් ලස්සනයි නේහ්....... :love:

    මුලින් 2500ක් විතර හෙමිහිට පලයන් කෝකටත් හොදා ඉතින් ඒක..... :yes:

    ෆ්‍රී සර්විස් දෙකක්ද තුනක්ද තියෙනව තමා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18360795 said:
    ඊයේ බයික් එකට පොඩි සාත්තුවක් දෙන්න පටන් ගත්තා:cool:..අන්තිමට මල පයන්නක් නේ සිද්ද උනේ කුකුලනේ.:oo:...ඉසුරු නම් දන්නවා වෙච්ච වැඩේ..

    :shocked: මොකද උනේ.....?? :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ජන්තු අයියා;18361408 said:
    :lol::lol::lol:...ජපන් ගෑනු ඔක්කොම ලංකාවට එයි ඊට පස්සේ..

    ඊට පස්සේ මෙහෙ ගෑණු එකට එරෙහිව පිකටිං කරයි
    ජාතික ගැටළුවක් වෙන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18361423 said:
    මම දැක්කා ෆොටෝ දාලා තියෙනවා..ආයේ මොකක්ද ගන්නේ?
    :sorry:
    හොයනවා ඉතිං.. හිතේ තියෙන්නේ නං EG8 එකක් වගේ ගන්න.. ලීස් එකක් දාලා..
    තාත්තා කියනවා AE 81 එකක් ගමු ලු..
    අම්මා කියනවා Alto 800cc එකක් ගමුලු :lol: ඒක නං වෙන්නෑ..
    අර දෙකෙං එකක් නැත්තං.. ශෙල් මොඩ්ල් වෑන් එකක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඒ මොකෝ යකෝ.....?? :growl: හදලා හදලා දුන්නා....... :baffled:
    නිකං ඉක්මං එකේ ඇඩ් එකක් දාලා බැලුවා යකෝ.. මට හිතා ගන්නවත් බෑ.. ඇඩ් එක පබ්ලිශ් වෙලා කියලා දැන ගත්තෙත් මේ ගන්න ආපු එකා කෝල් කරාම :sorry:
    ආවා ගත්තා ගියා :baffled:
    ගෙදරිං එලෝ එලෝ බනිනවා හදලා හදලා පිදුවා කියලා :rofl:
    :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    :sorry:
    හොයනවා ඉතිං.. හිතේ තියෙන්නේ නං EG8 එකක් වගේ ගන්න.. ලීස් එකක් දාලා..
    තාත්තා කියනවා AE 81 එකක් ගමු ලු..
    අම්මා කියනවා Alto 800cc එකක් ගමුලු :lol: ඒක නං වෙන්නෑ..
    අර දෙකෙං එකක් නැත්තං.. ශෙල් මොඩ්ල් වෑන් එකක්..

    ෂෙල් මොඩල වෑන් නං දැන් ගණන් අඩු වෙලා වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    නිකං ඉක්මං එකේ ඇඩ් එකක් දාලා බැලුවා යකෝ.. මට හිතා ගන්නවත් බෑ.. ඇඩ් එක පබ්ලිශ් වෙලා කියලා දැන ගත්තෙත් මේ ගන්න ආපු එකා කෝල් කරාම :sorry:
    ආවා ගත්තා ගියා :baffled:
    ගෙදරිං එලෝ එලෝ බනිනවා හදලා හදලා පිදුවා කියලා :rofl:
    :sorry:

    උට මෝල තදවෙලා ඉන්න ඇත්තේ :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෂෙල් මොඩල වෑන් නං දැන් ගණන් අඩු වෙලා වගේ
    :nerd: එහෙමද..
    අඩේ එහෙනං හොදයි.. ඕවා 1්‍ර5-16ටත් ගියා නෙහ්..
    ලක්ස 10ට 12ට එකක් ගන්න සෙට් උනොත් මරු
    නිසාන් වැනට් එකක් බැලුවා දැං ටිකකට කලිං..HS-4XXX
    ජස්ලෝ බාපු එකක්.. 14.75ක් කියනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    :nerd: එහෙමද..
    අඩේ එහෙනං හොදයි.. ඕවා 1්‍ර5-16ටත් ගියා නෙහ්..
    ලක්ස 10ට 12ට එකක් ගන්න සෙට් උනොත් මරු
    නිසාන් වැනට් එකක් බැලුවා දැං ටිකකට කලිං..HS-4XXX
    ජස්ලෝ බාපු එකක්.. 14.75ක් කියනවා

    සිංහමුන නේද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උට මෝල තදවෙලා ඉන්න ඇත්තේ :cool:
    අපේ තාත්තා ඌට කිව්වා පුතා හදිස්සි වෙන්න එපා.. ගෙදර ගිහිං තාත්තා එක්ක එහෙම කථා කරලා ආයේ කල්පනා කරලා එන්න කියලා.. මොකද අපිට ආයේ එකක් ගන්න ගියාම හෙන කට්ට නේ.. තව ටික දවසක් මේක තියා ගන්න බැලුවේ..
    අරූ ගියෙම නෑ නෙව..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහමුන නේද
    ඔව්.. සීට් පේලි එකයි පිටිපස්සෙ..
    A/C වැඩ.. ඇලෝවීල් එහෙම නෑ..
    ඉස්සරහා කනුවේ පීල්ල ලග දිරලා.. ඒක විතරයි දිරුමකට තියෙන්නේ.. ටිං බොඩි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    HS වැනට් ?
    14 ට සිංහමුන ගන්න පුලුවන්ද බං පැට්‍රොල් එකක්ද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    HS වැනට් ?
    14 ට සිංහමුන ගන්න පුලුවන්ද බං පැට්‍රොල් එකක්ද
    ෆිනෑන්ස් යාඩ් එකක තිබුනේ.. (CDB)
    එන්ජින් එහෙම බැලුවේ නෑ තාම. ඔය එරියස් එහෙම ක්ලියර් කරන්න තව ටිකක් යයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :nerd: එහෙමද..
    අඩේ එහෙනං හොදයි.. ඕවා 1්‍ර5-16ටත් ගියා නෙහ්..
    ලක්ස 10ට 12ට එකක් ගන්න සෙට් උනොත් මරු
    නිසාන් වැනට් එකක් බැලුවා දැං ටිකකට කලිං..HS-4XXX
    ජස්ලෝ බාපු එකක්.. 14.75ක් කියනවා

    nissan vannet plastic bumper diesel ekak ganin ;) okkoma hodai ekama awula gassenawa :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :sorry:
    හොයනවා ඉතිං.. හිතේ තියෙන්නේ නං EG8 එකක් වගේ ගන්න.. ලීස් එකක් දාලා..
    තාත්තා කියනවා AE 81 එකක් ගමු ලු..
    අම්මා කියනවා Alto 800cc එකක් ගමුලු :lol: ඒක නං වෙන්නෑ..
    අර දෙකෙං එකක් නැත්තං.. ශෙල් මොඩ්ල් වෑන් එකක්..

    EG8 එකට යනවට වඩා EK3 ගන්න එක හොදයි බං..
     
    Status
    Not open for further replies.