මාමාගේ බඩ පල්ල ඔව් :love::cool: තාම ආපු ප්ලග් එකමයි. ගෙදර නං ගලෝලාම නෑ.. සර්විස් එකේදි නං ඉදලා හිටලා ගලෝලා බලනවා. ආයේ ඒකම දානවා. :baffled: 35න් චේන් ස්පොකට් සෙට් එක දැම්මා 6250, ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් පෑඩ් 3 පාරක් දාලා තියෙනවා 3000 ගානේ. එයාර් ෆිල්ටරේ දැම්මා 1200යි. 20000 දුවපු වෙලාවේ පෝක් ඔයිල්...