කාර් එක දුන්නා සිංහලු.. :sorry:
මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා :eek::(
අද උදේ පාන්දර නුගේගොඩ ගිහිං ඒදදි හොද වැස්සකට අහු උනා.. මේක වෙනදාටත් වඩා අද අතට හොදට හුරුවට...