ඔව් මචන් මගේ බොටා පොඩි එකවුන් වලට ඔප්ටිමයිස් වෙලා නෑ. 10,000ට වැඩි ඒවට 5% දවසට් ලැබෙනව.එල මචන් .. මම හිතන් හිටියේ high intensity trading or වෙනත් ජිල්මාට් රන් කරාම Binance security fire වෙලා withdrawal bans එහෙම සෙට් වෙයි කියල .. උබේ account වල withdrawal අවුල් සෙට් වෙලා නැද්ද්ද?
පහුගිය 25 ඩිප් එකත් එක්ක $66 (6%) කියන්නේ ඉතින් නරකම නෑ.. සති දෙකක් වගේ රන් කලොත් කොහොම වෙයිද?
තව උදාහරණයක් දෙන්නම් ..
මාකට් එක ඩ්‍රොප් වෙච්ච නිසා 26 වෙනිදා මම සොමියට වගේ $750 බෙදල දැම්ම කොයින්/ටෝකන් 5 ක.. මේ දැන් වෙද්දී වැලු එක මෙහෙම :
BNB - 185
BTC - 166
DOT – 166
ETH – 169
LTC – 165
Gain - $91 (12%)
26 ඉදන් බොටා රන් කරා නම් 12% වඩා එන්න ඕන නේ ...
අඩුම අවුරුද්දක් විතර ටෙස්ට් කරන්න වෙනව බොටා හරියට හදා ගන්න.
කිරියෙ කිහිපදෙනෙක් ගෙ 1000 එකවුන්ට් ටිකක් බොටාට ඇඩ් කලා. මාසයක් විතර රන් කරල බලනව පොඩි ගනන් වලට කොහොමද කියල.
මගෙ මචන් බයිනෑන්ස් විරිෆයිඩ් ( ලංකාවෙ නොවන ) එක්වුන්ට් එකක් තියෙන්නෙ. තාම අවුලක් නෑ.
සල්ලි ගන්න විදිය සහ කොහොමද මාකට් කරන විදිය ගැන තවම හිතල නෑ බන්. මම කිරියෙ ඉන්න බයියො ටික අවුස්ස ගන්න ඕන නිසා තමයි ඔය මාසික ගාස්තුවක් ගැන කියල තියෙන්නෙ. මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට තමයි. එලියට දාන්නෙ. එතකම් කිරියෙ උන් එක්ක ටෙස්ටින් ටෙස්ටින් ටෙස්ටින්.machan $1000 wage puluwanda?Anika kohomada monthly fees eka api oyata gewanne...?
------ Post added on Mar 30, 2021 at 3:38 PM
නෑ බන්, 1024 ක් දක්වා පුලුවන් කියල තමයි එක්ස්චෙන්ජ් කරයො කියන්නෙ.එකම ip එකෙන් account ගොඩකට connect වෙන නිසා අවුලක් නැද්ද?
------ Post added on Mar 30, 2021 at 3:40 PM

