1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඒක ඇත්ත. සල්ලි තියෙන කාලෙ එන කෙනෙක් හදිස්සියෙවත් සල්ලි පොඩ්ඩක් හරි නැතිවුණොත් අවුල් යන්න පුළුවන්. (හැමෝ ම නෙමෙයි ඉතින්. ඒත් වෙන්න පුළුවන්නෙ.)
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයාගෙ ලොකු සීන් වැඩක් නෑ. දැන් අපි බලමු ඔයා ගැන. ඔයා කොයි ගාන ද? කැමතිනම් කියන්නකො
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි ඒ ගැහැණු ළමය ඉතින් ඔයාල එක්ක යාලුවො වගේ නෙමෙයි ද ආශ්‍රය කරන්නෙ? අර සාමාන්‍යය භාෂාවෙන් කියනවනම් හෙන ලොකු සීන් ද?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වාසියට ද යාලුකම?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කියන්න කියන්න
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හා ඔබමු. එතකොට කියයිනෙ
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මැ‍ස්සව එයාගෙ කටට එබුවනම් කථා කරයි
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් කියන්න.
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක හොඳයි. හොඳ ද‍ේවල් කළා කියල ගැටලුවක් නැහැනෙ කොහොමත්.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැමදේ ම කරන එකනම් හොඳ දෙයක් නෙමෙයි. සමහර දේවල් ඉතින් ජීවිතේට කරන්න හොඳ නෑ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම තමයි ඉතින්. දෙපැත්තම එහෙමනෙ. එයාට සපෝට් එක ගන්නනෙ. අන්තිම එපා කිවුවට පස්සෙ පොඩ්ඩක් එයාට පාලනය ගිලිහුණ එක තමයි එකම අවුල වුනේ. නැත්තම් එහෙම අවුලක් නෑ.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සුභ රාත්‍රියක්
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නැන්දම්ම ගිය ගමන් වෙන ගැහැණු ළමයි හොයන්න එපා :P
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොහොමත් ඔයා කැමති දේවල්වලට කවුරුවත් මොනා හරි කියද්දි විරුද්ධ වෙන එක සාධාරණ දෙයක්. ඒකෙ වැරැද්දක් මං දකින්නෙ නෑ
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා නෙමෙයි මම :P
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ඉතින් ඔය වගේ ඒවට කොහොමත් කැමතියිනෙ. ඒකට නෙමෙයි කිවුවෙ. ඒකෙ නරක දේවල්නම් සමහරවිට එකක් වගේ තියෙන්න ඇති.
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම ද?
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඔයා හොඳයි. පොඩි පොඩි නරක තැන් ටිකක් තියෙනව. ඕනම කෙනෙක් තුළ නරක තියෙනවනෙ.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔය කෑලි දෙක විතරයි ගැලපෙන්නෙ.

    No contents