1. Amew

    හිස්බුල්ලා වැඩ පෙනවයි. ඊශ්‍රායලයේ නිරුවත මාධ්‍යට, ඇමරිකාව හනික හමුදාව එවයි.🔴BREAKING

    ලෝක යුද්දයක් එයිද? ආවොත් කී වෙනි එකද? 3. Russia - Ukraine 5. Korea 6. Iran - Pakistan 7. Isreal - Hamas මේක 8 ද එතකොට
  2. Amew

    හැමිනෙන jvp කාරයෝ තව ඉස්සරහට හොයන්නත් නැති වෙනෝ -යටියන්තොට සමීක්ෂණය !

    ජෙප්පන්ගේ පැත්තට කතා කලා කියලාමොන හාල්පාරුවෙක්ග්ගෙවත් රෙදි හෝදන්න යන එකට මම නම් විරුද්ධයි.
  3. Amew

    හැමිනෙන jvp කාරයෝ තව ඉස්සරහට හොයන්නත් නැති වෙනෝ -යටියන්තොට සමීක්ෂණය !

    සුදා අය්යා සජබේ , npp දෙකේම nomination බලාගෙන ඉන්නේ. Npp එකෙන් සෙට් වෙන්නේ නැති ලයින් එකක් තියෙන්නේ. ඔහොම යමුකො
  4. Amew

    ශානිට මඩ ගැසූ සේනක කුමාරසිංහ බොරුකාරයෙක්, තක්කඩියෙක්..! සාක්කි සහිත ඇත්ත කතාව මෙන්න..!

    මෙවුන්ව සුද්ද කරන්න ගිහිල්ල නම් රෙදි ගලවගන්න වෙන බව හොමතගයු. පොලිස් කාරයෝ ටික නම් හොද කුනු ගොඩක් වෙනවා jvp එකට. ශානි කියන තරම් සුදු නෑ Agreed. මෙහෙම ගියොත් නම් jvp එකත් අර වගේ පක්ශයක් වෙලා නවතින්නේ. මට නම් හිතෙන්නෙ තාම politically mature මදි මිනිස්සු ------ Post added on 1718700027
  5. Amew

    වහාම රටින් පිටවෙන්න'' ඔස්ට්‍රේලියාව කියයි - Student Visaවලට වෙන්න යන දේ

    හරි බන්. මම කිව්වේ කලින් හිතුවා කියලා 😀
  6. Amew

    Software Engineering උබලගේන් ජොබ් එක ඇහුවම මොකක්ද බන් කියන්නේ ?

    හොදට පිලිවෙලට ඇදලා , වැද්ගත් විදියට ඉදපන්. එට්ගකොට ඕව පැහැදිලි කරන්න ඕනේ වෙන්නෙ නෑ
  7. Amew

    රනිල් ජනපති සජිත් අගමැති ! -හැටන් සමීක්ෂණය

    ගොන් ආතල් අනේ නිකන් ජෝක් කතා කියන්නේ නැතුව ඉදපන් බන්. ------ Post added on 1718561175 මොන මාර්තු චන්දයක්ද? ------ Post added on 1718561263
  8. Amew

    වහාම රටින් පිටවෙන්න'' ඔස්ට්‍රේලියාව කියයි - Student Visaවලට වෙන්න යන දේ

    @mr.h0ydr0 කියලාත් හිතුනා. උබ කියලත් හිතුනා. මට නම් පොරව හම්බ වෙනවා ඉදල හිටල 😂
  9. Amew

    ලක්ෂ්මන් ෆොන්සෙකාගේ සජබේ role එක මොකක්ද ?

    15:08 ඉදන් 15:50 බලපන්. රාජිත කියන දේ යට තියන තේරුම ගනින්. වචනෙන් කියන්නේ නෑ.
  10. Amew

    moota nam dan ayin wenna kale hari

    ඔවු අවුලක් ඇත්තෙම නෑ. මේකෙත්
  11. Amew

    වහාම රටින් පිටවෙන්න'' ඔස්ට්‍රේලියාව කියයි - Student Visaවලට වෙන්න යන දේ

    සිරිමා ශාස්ත්‍රි ගිවිසුමෙන් එහෙම දෙයක් නෙමෙයි උනේ. ලොකු ප්‍රමානයකට citizenship දුන්නා. තව ඊට අඩු ප්‍රමානයක් ඉදියාවට යැව්වා. යවපු අය citizens ලා නෙමේ
  12. Amew

    ලක්ෂ්මන් ෆොන්සෙකාගේ සජබේ role එක මොකක්ද ?

    ඊයේ රාජිත ගේ interview එක බලන්න චමුදිතගේ channel එකේ
  13. Amew

    ලක්ෂ්මන් ෆොන්සෙකාගේ සජබේ role එක මොකක්ද ?

    අඩේ උබ කියන්නේ වෙන එකෙක් ගැන. මම මේ කියන එකා trinitian. උගේ තාත්තත් සල්ලිකාරයෙක්
  14. Amew

    ලක්ෂ්මන් ෆොන්සෙකාගේ සජබේ role එක මොකක්ද ?

    ඒ උනාට jvp එක ටිකක් හරි හොද වෙයි නේද?
  15. Amew

    ලක්ෂ්මන් ෆොන්සෙකාගේ සජබේ role එක මොකක්ද ?

    දන්න උන් කියපල්ලකෝ. මූ සජියවත් control කරන එකෙක් කියලාකියනවා. @yapa100 පොඩ්ඩක් හොයලාබලල කියන්නකෝ අපිට
  16. Amew

    🎾2007 ලෝක කුසලාන අවසන් මහා තරඟය පිළිබඳව muththaiyah muralidharan මහතා තැබූ සටහනක්...._____________________🏏♥️🥹

    මේක illegal වෙන්න හේතුවක් නීති පොත් වල නෑ කියලා තමයි නීතී විශාරදයෝ කියන්නේ
  17. Amew

    වහාම රටින් පිටවෙන්න'' ඔස්ට්‍රේලියාව කියයි - Student Visaවලට වෙන්න යන දේ

    ඇයි බන් දැන් මාස 4,5 කට කලින් Finland group වල සෙට් එකක් වැලලුනා නේද? ඊරිසියාකාරයෝ demotivate කරනවා, finland එන්න. මෙහේ හරිම ශෝක් කියලා.
  18. Amew

    ඇයි කිරියෙ එකෙක්වත් සජියට කැමති නැත්තෙ?

    බුද්දිමත් උන් ටිකක් ඉන්නේ මේකේ
  19. Amew

    Technical skills නැතුව online සල්ලි හොයන genuine ක්‍රම - පිරමීඩ, Trading සූදු නැතුව

    හහා. Pussy smell ආවට කමක් නෑ. ඇත්ත කතාව ඔහොම ඇහුවේ නැත්නම් මේකේ සමහර උන් වෙන තැනක post එකක් දාපු ගමන් කියාගෙන එනවා online ජොබ් හොයපු එකා නේද කියලා 😂😂😂 Specialy on political threads 😂😂😂

    No contents