1. Amew

    Technical skills නැතුව online සල්ලි හොයන genuine ක්‍රම - පිරමීඩ, Trading සූදු නැතුව

    මට හිතෙන විදිය බන් ඒක. සාමන්‍ය knowledge එකක් තියන එකෙකුට ඕක කරපන් කිව්වොත් අතේ තියන සල්ලි ටිකත් කෙලවගෙන මටත් බැනුම් අහන්න වෙනවා. එහෙම බැලුවම සූදුවක් තමයි
  2. Amew

    Technical skills නැතුව online සල්ලි හොයන genuine ක්‍රම - පිරමීඩ, Trading සූදු නැතුව

    Affiliation programs එක විදියක්. මේ වගේ වෙන මොනවද තියෙන්නේ? මට නෙමෙයි හොයන්නේ. කීප දෙනෙක් ඇහුවා. මම හරියට දන්නේ නැති නිසා අහන්නේ.
  3. Amew

    මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

    තුම්මුල්ල, havelock , කිරුලපන පරන videos හම්බ උනොත් දාපන්කෝ. 96 ඉදන් 2020 වෙනකම් දවස ගානේ වගේ ගිය හින්දා වෙනස ඔලුවට එන්නෙ නෑ. පරන videos බලන්න ආසයි
  4. Amew

    මාලිමාව ආන්ඩුවක් හදනවනම්!

    ඔව් සජියා හරිම ඉදිරිගාමී පුද්ගලයෙක් කියලා පේනවා. අර යාපනේ ground එකේ ප්‍රශ්නේ විසදපු හැටි බලන්න. චන්දේ දෙනවා නම් ඒකම ඇති
  5. Amew

    ඔයාල R ප්‍ර්මදාස එක ගැන දන්නවද? අපෙ තාත්ත හැදුවෙ.

    Flood lits... කැම්‍රි ඉන්ග්‍රීසි යකෝ
  6. Amew

    WagonR සහ `හයිබ්‍රිඩ් හිඟන්නන් අපට එපා, ඉන්දියාව කියයි

    .. are does not allowed 😂😂 වක්‍යක් ලියාගන්න බෑ, අනිත් උන්ට නම් පඩ ශෝ
  7. Amew

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    මම මගේ යාලුවෝ කීප දෙනෙක්ව නෝට් කරලා තියනවා. උන් සාමන්‍යෙන් වාසියක් තියන උන්ව තමයි ආස්‍රය කරන්නේ. උන්ගේ පොදු ලක්ශනයක් තියනවා, උගේ අනිත් යාලුවන්ව මට හම්බ වෙන එක block කරනවා. මාත් කරලා බලන්න ඕනේ වැඩක් වගේ මේක.
  8. Amew

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    කිසි එකෙක්ගෙන් උපදෙස් ගන්න යන්න එපා බන්. Information ටික අහගෙන තීරනේ උබ ගනින්.
  9. Amew

    පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

    ඌ උබව අස්‍රය කරන්නේ ඇයි. උට උබෙන් වාසියක් තියනවද? මේක කියවද්දිම මට ඔලුවට ආවේ මම දන්න පොරක්. ලක්ශන අනුව නම් කලින්ම මාරු වෙන එක ඇගට ගුනයි
  10. Amew

    චන්දය නොතියා ජනමත විචාරනයක්

    මහ පුදුම අමන ගොන් හැත්තක් තමයි jvp එකට මඩ ගහන්න ඉතුරු වෙලා ඉන්නේ. උබ හිතන්නේ ජනමත විචාරනේ තිබ්බොත් මොකක් වෙයි කියලද
  11. Amew

    බටලන්ද උතුමානන්ගෙ video එකක් හමුවුනා

    මේ ජනාධිපති කොමිෂන් සභාවක්
  12. Amew

    මේ ගාණ හදන්නෙ කොහොමද?

    x(210-x) = 69 x^2 - 210x + 69 = 0 Put the values to -b දන හෝ රින වර්ග මූල b වර්ගය රින 4ac බෙදීම 2a 😀
  13. Amew

    London Bus වල අඩුකුලේ ජෙප්පන් ගේ සෝබන වැඩ

    මෙහෙම වියදම් කරල ච්නදේ දිනලා, හොරකම් නොකර හැමදාම ලමයින්ට කන්න තියන රටක් හදනවා
  14. Amew

    Me katawe aththak tiyanawada?

    I never voted other than for JVP or its supported party for nearly 20 years. And still support jvp. Also Im against this man. But I believe this + Jvp is pro indian since 2010
  15. Amew

    එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

    මෙහෙමයි, රටට ගැලපෙන ආයෝජන ගන්න එක වෙනම දෙයක්. ඒ උනාට cryptocurrency ගැන , elon musk ලා ගැන තියන ප්‍රශ්න හදුන්නෙත්ති කිව්වොත් ඌ ලින් මැඩියා. ඒ උනාට ඔය වගේ දේවල් ගැන ඔය වගෙම සැකෙන් තමයි මාත් එක්ක වැඩ කරන european se architects ලත් බලන්නේ. උනුත් ලින් මැඩියෝද කියලා හිතෙනවා.
  16. Amew

    විමල් වීරවන්ශ වද කොත්තු, වද සාෆි කතා පතුරවපු හැටි - Video

    Like එකක් දාල subscribe කරන්න. තව හොද videos ටිකක් ඉස්සරහට එන්න තියනවා.
  17. Amew

    එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

    කැරැක්ටුව කතාවක් නෙමෙයි බන්. ඌගේ personal දේවල් වැඩක් නෑ. උගේ business model බලපන්. Tech gimmicks පෙන්නල අන්දලා, stocks වල value artificially වැඩි කරන සීන් එකක් තියෙන්නෙ. ඒක උට හොදයි.
  18. Amew

    එලෝන් මස්ක් ආර්තික ඝාතකයෙක් - හදුන්නෙත්ති

    අම්මෝ අම්මෝ. මෝටිවේසන් කතා අහලා elon mask සරන යන පුතෙක්. පොඩ්ඩක් හොදට හොයලාබලපන් ලෝකේ ගැන.

    No contents