කොහෙද ඉතින් මේකට එලුවා කියන්නෙ නිකමටයැ..![]()
අනේ මන්ද.
එල එලුවද මොන එලුවද කියල.කොහෙද ඉතින් මේකට එලුවා කියන්නෙ නිකමටයැ..![]()
එල එලුවද මොන එලුවද කියල.නෑ එළුවො. ඔතනින් අදහස් කරන්නෙ අපට එදිනෙදා ජීවිතයෙදි වැහිලා තිබුණු සත්‍යය වටහා ගැනීමට උපකාරී වුණු අවස්ථා.
නිකම් හිතල බලන්නකො අපේ ජීවිත දිහා. කනව, බොනව, නිදියනව, සිංදු කියනව, නටනව, ට්‍රිප් යනව, විහිළු තහළු කරනව, හරි හම්බ කරනව.... ඔහොමනෙ ගත වෙන්නෙ. වැඩි දෙනෙක් අකුසලෙන් මිදෙන්න ඕනෙ, කුසල් වඩන්න ඕනෙ කියල හිතන්නෙ වයසට ගියාට පස්සෙ. එහෙම නැත්නම්, ඒව අපි කල් දානවා, අනික් වැඩ සේරම ඉවර වුණාට පස්සෙ කරන්න. ඔහොම ගත වෙන අපේ ජීවිතවලට මේක එහෙම කල් දාන්න පුළුවන් දෙයක් නොවෙයි කියන පණිවිඩය ලැබෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ. සමහර අයට කළ්‍යාණමිතුරන් ලැබෙනවා, මේ මගට යොමු කරන. එහෙම නොලැබුණත්, මේ කියන 'දේව දූතයන්' අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දකින්න ලැබෙනවා.
අලුත උපන් දරුවෙක් දැක්කම අපි පුරුදු වෙලා තියෙන්නෙ 'අනේ ස්වීට්' කියන්න විතරනෙ.ඒ ළමයා ඇත්තටමනම් අසරණ අවස්ථාවක ඉන්නෙ; කවුරුහරි මතක් කරල දුන්නෙ නැත්නම් බඩගින්නෙ මැරෙනවා; මළමූත්‍ර ගොඩේ ඉන්න වෙනවා; තනියෙන් පෙරළෙන්නවත් බෑ. අනතුරකින් බේරෙන්න බෑ. එහෙම වෙලාවට අපි මතක් කර ගන්න ඕනෙ අපිත් මෙහෙම හිටියා; ඉස්සරහටත් එහෙම වෙන ස්වභාවයෙන් අපි මිදිලා නෑ කියන එක. නැවත නැවත උපත ලබමින් යන සසරින් මිදෙන්න උත්සාහ කළ යුතුයි කියන එක; ඉපදුනත් අඩුවෙන් දුක් විඳින තැනක උපදින්නනම් කුසල් කරන්න ඕනෙ කියන එක.
ලෙඩෙක් දැක්කම, වයසක කෙනෙක් දැක්කම, මිණියක් දැක්කමත් එහෙමයි. අපි මේ තත්ත්වයට පත්වන ස්වභාවය ඉක්මවූ අය නෙවෙයි. අපිත් ඒ වගේ අසරණ වෙනවා කවදා හරි; මේ භවයේ නැත්නම් ඊළඟ භවයකදී. ඒ තත්ත්වයෙන් මිදෙන්න, අඩුවෙන් දුක් විඳින්න අපි මොකක්ද කළ යුත්තෙ?
ඔන්න ඔය විදිහට හිතන්න පොළඹවන නිසයි මේ අය දේවදූතයින් විදිහට පෙන්නුවෙ.
ත්‍රෙඩ් දෙකකම නිරය පිළිබද සාකාච්ඡා වුන නිසා ඒ ගැන සදහන් වෙන සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්ඤත වග්ගයේ දේවදූත සූත්‍රය මෙලෙස පෝස්ට් කරමි.
බොහොම පිං ඔබට මේ වගේ ධර්ම දානමය දේවල් සිදුකරනවාට.
naha machan. methana sandahan wenne e dewaduutayo diha balala apramadiwa katayuthu kalayuthui kiyala. ehema nokarapu kena sathara apaye gihin duk widinawa. ay karanne akusalne... me dewal apitath wenawa kiyala kalpana karanakota eya karanne kusal...
නෑ එළුවො. ඔතනින් අදහස් කරන්නෙ අපට එදිනෙදා ජීවිතයෙදි වැහිලා තිබුණු සත්‍යය වටහා ගැනීමට උපකාරී වුණු අවස්ථා.
නිකම් හිතල බලන්නකො අපේ ජීවිත දිහා. කනව, බොනව, නිදියනව, සිංදු කියනව, නටනව, ට්‍රිප් යනව, විහිළු තහළු කරනව, හරි හම්බ කරනව.... ඔහොමනෙ ගත වෙන්නෙ. වැඩි දෙනෙක් අකුසලෙන් මිදෙන්න ඕනෙ, කුසල් වඩන්න ඕනෙ කියල හිතන්නෙ වයසට ගියාට පස්සෙ. එහෙම නැත්නම්, ඒව අපි කල් දානවා, අනික් වැඩ සේරම ඉවර වුණාට පස්සෙ කරන්න. ඔහොම ගත වෙන අපේ ජීවිතවලට මේක එහෙම කල් දාන්න පුළුවන් දෙයක් නොවෙයි කියන පණිවිඩය ලැබෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ. සමහර අයට කළ්‍යාණමිතුරන් ලැබෙනවා, මේ මගට යොමු කරන. එහෙම නොලැබුණත්, මේ කියන 'දේව දූතයන්' අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දකින්න ලැබෙනවා.
අලුත උපන් දරුවෙක් දැක්කම අපි පුරුදු වෙලා තියෙන්නෙ 'අනේ ස්වීට්' කියන්න විතරනෙ.ඒ ළමයා ඇත්තටමනම් අසරණ අවස්ථාවක ඉන්නෙ; කවුරුහරි මතක් කරල දුන්නෙ නැත්නම් බඩගින්නෙ මැරෙනවා; මළමූත්‍ර ගොඩේ ඉන්න වෙනවා; තනියෙන් පෙරළෙන්නවත් බෑ. අනතුරකින් බේරෙන්න බෑ. එහෙම වෙලාවට අපි මතක් කර ගන්න ඕනෙ අපිත් මෙහෙම හිටියා; ඉස්සරහටත් එහෙම වෙන ස්වභාවයෙන් අපි මිදිලා නෑ කියන එක. නැවත නැවත උපත ලබමින් යන සසරින් මිදෙන්න උත්සාහ කළ යුතුයි කියන එක; ඉපදුනත් අඩුවෙන් දුක් විඳින තැනක උපදින්නනම් කුසල් කරන්න ඕනෙ කියන එක.
ලෙඩෙක් දැක්කම, වයසක කෙනෙක් දැක්කම, මිණියක් දැක්කමත් එහෙමයි. අපි මේ තත්ත්වයට පත්වන ස්වභාවය ඉක්මවූ අය නෙවෙයි. අපිත් ඒ වගේ අසරණ වෙනවා කවදා හරි; මේ භවයේ නැත්නම් ඊළඟ භවයකදී. ඒ තත්ත්වයෙන් මිදෙන්න, අඩුවෙන් දුක් විඳින්න අපි මොකක්ද කළ යුත්තෙ?
ඔන්න ඔය විදිහට හිතන්න පොළඹවන නිසයි මේ අය දේවදූතයින් විදිහට පෙන්නුවෙ.

මටත් හරියටම තේරුනේ දැන් මේ සූත්‍රයේ අන්තර්ගතය. බොහොම පිං ඔබට.
ඤාණානන්ද හාමුදුරුවො ඕක ලස්සනට පැහැදිලි කරපු පොතක් මම කියෙව්වා.ඤාණානන්ද හාමුදුරුවො ඕක ලස්සනට පැහැදිලි කරපු පොතක් මම කියෙව්වා.
(මාත් ඒ පොතින් තමා ඔය සූත්‍රය ඉගෙනගත්තෙ මෙතන පොර සේ ටෝක්ස් දැම්මට.. මට ඒකෙ නම නම් මතක නැහැ හැබැයි.)
ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් අපිට කරන උදවු වලට. උන්වහන්සේට මේ ජීවිතේදීම චතුරාර්ය සත්ය්ය අවබෝධ වේවා...
ඤාණානන්ද හාමුදුරුවො ඕක ලස්සනට පැහැදිලි කරපු පොතක් මම කියෙව්වා.
බලමු ඊ-බුක් එකක් හොයාගන්න..එළුවා මේ දාල තියෙන්නෙ ඒකමද මන්ද. වචන භාවිතය ඒ වගේ.
ලොකු ස්වාමීන්වහන්සෙ විශාල පිනක් කර ගන්නවා දහස් ගණනකට ධර්ම දානය කරලා. තමන් තේරුම් ගත්තත් අනික් අයට තේරුම් කරල දෙන හැකියාව පිහිටන්නෙ නෑ හැමෝටම.

දැන් මෙතනදි නිරය අදාළ වෙන්නෙ මෙහෙමයි: අලුත උපන් ළමයම ගමුකො. තාත්ත සන්තෝසෙට බොනවනම්, යාලුවොන්ට ඒ වෙනුවෙන් පාටියක් දාන්න ෆාම් එකට ගිහින් කුකුල්ලු දෙතුන්දෙනෙක් මරන් එනවනම්, ළමය වෙනුවෙන් හම්බ කරන්න ඕනෙ කියල, පගා ගහනවනම්, ළමය ඉස්කෝලෙට දාන්න හොර සහතික, හොර ඔප්පු හදන්න යනවනම්.... පේනවනෙ, ධර්මය අනුව කල්පනා නොකරන කෙනෙක් යන පැත්ත. නමුත් මිනිස්සු තමන් ගැනම බොහෝ විට හිතන්නෙ "අපි ඔය පන්සල් ගානෙ නොගියට පව් කරන්නෙ නෑ" කියල. කරන්නෙ පව් කියලවත් දන්නෙ නෑ. ආයතන පිනවමින් දිවි ගෙවනවා.
ධර්මය අනුව හිතන්න ලැබෙන අවස්ථා මග හැරිය කෙනා දන්නෙම නැතුව අකුසල් රැස් කරගෙන අපාගත වෙනවා.

සමහරු තර්ක කරනවානෙ පින්-පව් කලාම ඒවා විපාක දෙන්න තවත් භවයක් ඇතිවෙනවා..ඒක නිසා neutral ඉන්න ඕනි කියලා..
නමුත් රාග, ද්වේශ හා මෝහයෙන් වෙලුණු පෘතජනයාට වැඩි නැඹුරුතාවක් තියෙන්නේ අකුසලයට..ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ නොකර neutral ඉන්න ගියොත් සොරි තමයි..![]()
එහෙම ඉන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නය පැත්තකින් තියලා, එහෙම නිව්ට්‍රල් හිටියාමයයි කියමු. නමුත් සසර අපි මොන මොන අකුසල් කරල තියෙනවද දන්නෙ නෑ. ඒ නිසා අවස්ථාවක් ලද සැණින් ඒ පව් පල දේවි. කුසල් රැස් කර ගත හැකි මනුෂ්‍යයකුව උපත ලබා තියදීත් ඉන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්නම් ඉතින් සොරි වෙලා යයි.
සමහරවිට මෙහෙම කියනව ඇත්තෙ දස පුණ්‍ය ක්‍රියා (දාන, සීල, භාවනා ආදී) වගේ කුසලයන් නොකිරීම ගැන වෙන්න ඇති. තම තම නැන පමණින් කියල තමයි කියන්න තියෙන්නෙ.
නිය තුඩින් ගත් පස් වලට අමතර පසුත් තියෙනව නොවැ.එහෙම ඉන්න පුලුවන්ද බැරිද කියන ප්‍රශ්නය පැත්තකින් තියලා, එහෙම නිව්ට්‍රල් හිටියාමයයි කියමු. නමුත් සසර අපි මොන මොන අකුසල් කරල තියෙනවද දන්නෙ නෑ. ඒ නිසා අවස්ථාවක් ලද සැණින් ඒ පව් පල දේවි. කුසල් රැස් කර ගත හැකි මනුෂ්‍යයකුව උපත ලබා තියදීත් ඉන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්නම් ඉතින් සොරි වෙලා යයි.
ආර්ය උපේක්ෂාව එහෙම නිකම්ම ඇති වෙන්නෙ නෑනෙ. ඒක අවබෝධයෙන් ඇති වෙන එකක්. අනික එදිනෙදා දිවියෙදි දෙකටම නැති තාලෙට හැසිරෙන්නෙ කොහොමද කියල මට හිතා ගන්න බෑ. උදා: බොරුත් නොකියා, ඇත්තත් නොකියා ඉන්නනම් කතා නොකර ඉන්න වෙයි.සමහරවිට මෙහෙම කියනව ඇත්තෙ දස පුණ්‍ය ක්‍රියා (දාන, සීල, භාවනා ආදී) වගේ කුසලයන් නොකිරීම ගැන වෙන්න ඇති. තම තම නැන පමණින් කියල තමයි කියන්න තියෙන්නෙ.
නිය තුඩින් ගත් පස් වලට අමතර පසුත් තියෙනව නොවැ.

ඔයා කියපු එක හරි..අපරාපරියවේදනීය කර්මය-සසරේ කවදා හෝ විපාක ඇතිවන කර්මයත් තියනවානෙ..ඒවායේ විපාක දීම සිදුවෙනවා..
මම කීවෙ ආර්ය උපේක්ෂාව ගැන නෙමේ. සම-හරක් කියන අමුතු තාලේ neutralness එක ගැන..![]()
ඉන්න පුලුවන්නම් හිටියාවෙ නේද? පවට පින දෙන්න බෑනෙ. (සම-හරක් කියන එක දැන් එළකිරියෙ බොහොම ජනප්‍රිය වචනයක් වේගෙන යනවා.)සම-හරක් කියන අමුතු තාලේ neutralness එක ගැන..![]()