1. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    අසූස් පමණයි !
  2. Dinushasankalpa

    මොකක්ද_මේ_Intercooler ?

    කාලෙන් කාලෙට වෙන දේව්ල නෙහ් :sorry:
  3. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    නැත්තං පෙට්‍රල් ලෑන්ඩ් කෘසරේකිං කතරගම ගියා වගේ කියලා දාපං.. කොයි වෙලේ මගද දන්නෑ නේ.. තෙල් නැති වෙලා :sorry:
  4. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    හා.. එහෙම දාපං :cool::cool::yes:
  5. Dinushasankalpa

    Van modifications

    ලක්ස 7ක් විතර දේන නපුලුවං.. ඒ ගානට ගත්ත එකාට වටිනවා.. මං ඔය කාර් එක දැකලා තියෙනවා. ඔරිජිනල් පේන්ට් එක තාම.. ඒ වගේම විකුණන එකාටත් වටිනවා.. ගන්න ඇත්තේ ලක්ස 2කට විතර ඒ කාලේ :yes:
  6. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    :eek::eek: මං මේකට විරුද්දයි.. වහාම ඉල්ලා අස් කර ගනිවු :sorry:
  7. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    නැන්දම්මට රෙද්රේ රෙවෙන්ඩ අමතලා V8 කෘසර් එකකිං යට කරලා තව මොන ලබ්බක් කරයිද දන්නෑ.. :shocked: පවු දෙයියනේ කාගෙ උනත් අම්මෙක් නේ :sorry::sorry:
  8. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    නැන්දම්මා ගෙදර ඇවිත්
  9. Dinushasankalpa

    නැන්දම්මා ගෙදර ඇවිත්..

    නැන්දම්මා ගෙදර ඇවිත්.. නැන්දම්මා ගෙදර ඇවිත්.. ‍මටම වලක් හාරයි.... හුග දවසක් බලං හිටියා යන්නෙම නැති පාටයි..... ඒ මදිවට ගෙදර ඉන්න ගෑනිගෙ මොල හෝදං.... නැන්දම්මා ඇනේ වෙලා.. මට හොදහැටි මල බං..... හාන මීහරක් වාගෙලු ගේ අපේ ගොඩක්... කෑලි කෑලි අහු මුලු වල පිරිලා ඇත ගොඩක්.. නැන්දම්මගෙ කට හින්දලු මගෙ...
  10. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    නැන්දම්මලා ගැන සින්දුවක් ලියන්න ඕනේ !:rolleyes:
  11. Dinushasankalpa

    ai machan rep kapuwe ? wereddak tiyenawa nam kiyapan :)

    ai machan rep kapuwe ? wereddak tiyenawa nam kiyapan :)
  12. Dinushasankalpa

    මොකක්ද_මේ_Intercooler ?

    මොකක්ද_මේ_Intercooler ? 05-13-2015 12:14 AM by maxxaa :rolleyes::confused::confused:
  13. Dinushasankalpa

    නැන්දම්මා විරෝදී සංගමය

    උඹලෑ අම්මට කියලා රෙවෙන්ඩ දෙක්ක කියලා දීපං.. වැඩේ ඉවරයි
  14. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    හා හා
  15. Dinushasankalpa

    Ceylon Motor Show 2015

    නෑ තව ටිකකින් යමං

    No contents