1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔහොම හිතුන හිතුන විදියට කථාව වෙනස් කරන්න බෑ. දැන් කවුට ස්ක්‍රිප්ට් එක රයිට් කළේ. මහ බඹානම් එයා ලියපු විදියනෙ ඔයා කිවුවෙ. :P
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දෑත සීතලයි හදවතද හඬ නගයි ඇයි පැංචි බයවෙලා වගේ මං දුන්නෙ හාදුවයි ඒ ආදරේ නිසයි බයවෙන්න එපා පැංචියේ හා පැටියෙක්ට ද කොහෙද කියන්නෙ
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් මං ලවු සාර අක්කා නම්. සාරා අක්කා මොන එකකට ද ඒක පිළිගන්නෙ? :rofl:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: ඒ මොක ද?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම්
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කට කථා කියන්නෙ ඉතින් ලෝකයේ පැරණිම ජනමාධ්‍යයනෙ.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: ඔයා පෙලපාලිවලටත් යනව ද? කට්ටිය ඉන්නව වගේ
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් සෙල්ලම් කර කර ඉන්න පුළුවන් එයාට. තාම පොඩි බවුවනෙ
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආදර කථා ඉවරනම් ඔන්න ඔහෙ සිංදුවක් කියමු සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ඔයා 1984 ඉපදිලා තියෙන්නෙ? එළ එළ
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ටෙඩිය ඉවරයි
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මල්ලි? :rolleyes:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ටෙඩී කෙනෙක් කලොත් අල්මාරියෙ තියාගන්න වෙයි
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාගෙ ආදරයක් ද?
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ මාධ්‍යයවලනෙ. කොහොම හරි ඔයා ඉන්නෙ කොහෙද කියල දැන් කට්ටිය ම දන්නවනෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හදිස්සියෙ එළකිරි එකේ එයාට ගැලපෙන හොඳ ම කෙනෙක් හිටියොත්, එයත් කැමති කෙනෙක් ඕව දැක්කහම ඒ මනුෂ්‍යට මොනා හිතෙයි ද? :shocked::shocked:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ සුජීව ප්‍රසන්න ආරච්චි
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඕව කියල ඒ ළමය ත්‍රේඩ් එකට එන්නෙ නැතිවුණොත් එහෙම ත්‍රේඩ් එකත් පාලුවට යයි :P
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම පීඑම් දාල ඇහැවුව සාරා බෑ කිවුව :rofl::rofl: - කතාව නිමි
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? එළ එළ එහෙනම් ළඟයිනෙ ඔයාට එයාලට

    No contents