1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ අර මොකක් ද ලොකු කම්පැනි කථාවක් කිය කිය හිටි කෙනා එකපාරට මා‍ලඹේ කියල කිවුව එකට එහෙනම් ඉතින් පොඩි එක්කෙනා අඬල යන්න ඇත්තෙ
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං රිප්ලයි කළානෙ ඔයාගෙ පෝස්ට් එකට :rolleyes:
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ පැත්ත ගැනනම් දන්නෙ නෑ.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ තාම කෑවෙ නෑ. ඔයා කාල ද?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කම්මැලියි ඒකෙ. මෙලෝ චාරයක් නෑ
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා ඉන්නෙත් ඒ පැත්තෙ ද?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක වැඩක් නෑ. දැන් පොඩි එක්කෙනා ගියා ද?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    fb තියෙනව. wall disable. like comment කරන්නෙ නෑ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකට නෙමෙයි
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයා එයාට දුන්න උත්තරය ම දීල කියල කිවුවෙ
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    යටවෙන්නෙ නෑ. ළඟපාත ගඟක්වත් නෑ. මුහුදත් නෑ.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක තමයි එකම පිළිතුර
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes: කොහෙ ද යටවෙන්නෙ?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මූණ වතුරෙ ඔබගෙන පොස්ට් එක කියවන්න. එතකොට පිච්චෙන්නෙ නෑ
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට සුභ පැතුවෙත් එහෙමනෙ :P
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඊයෙත් ඕක කාට හරි කියල තිබුණනෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 2000 වෙනුවෙන්
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම වැරදි මාර්ගයේ හිතුවෙ නෑ. ගැහැණු ළමයින්ට ප්‍රයිවසි එක වටිනවනෙ කොහොමත් ඒකයි එහෙම කිවුවෙ. මං ඉන්නෙ පිළියන්දල කොට්ටාව අතරමැද ප්‍රදේශයක

    No contents