1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් මෙයා මාව කාගෙ හරි ගැහැණු කෙනෙක්ගෙ ඇගේ ගහන්න ද හදන්න‍ෙ? :shocked:
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Fried Rice වගේ හදද්දි.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලාබයි තමයි. මොක ද සමහර අය තොග ගන්න එන ගානට රුපියල් 100 වගේ වැඩි කරල විකුණන්නෙ. සමහර අයනම් ඉන්නව ඉතින් තොග නෙමෙයි සිල්ලර ගානටත් රුපියල් 5000 වගේ ඇඩ් කරල විකුණන්නෙ. එක එක වර්ගයේ කඩ තියෙනව.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ. දැන් කෙල්ලො බලන එක ද කරන්නෙ ඒකෙ තියෙන ඒව නොබල? :lol:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් කැරට් කන්නෙ නෑ. බත්වලට දාලනම් කනව.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පර්ස් එක නැතිවුණානම් සාරි ටික ආයිත් දීල සල්ලි අරගෙන තමයි එන්න වෙන්නෙ ඔයාට.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked: ඒවල දැන් ගැහැණු කට්ටියත් එනව ද?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනංගය එන්න ඕන නෑ. දැරිවිගෙන් පණිවිඩයක් ආවහම ඇති :lol:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ ඔව්. ඒ පැත්ත කොහොමත් කරකුට්ටන් වෙනව
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමත් හොඳයි. මොනා ද කැමති ම එළවලු ජාතිය? එහෙම එකක් තියෙනවනම්
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම මේ බලාගෙන ඉන්නෙ ගෙදරට මාව හොයාගෙන එනකන් :lol:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළියට යනව කියන්නෙ එපා වෙන වැඩක්. පිටකොටුවෙනම් ඉතින් කොයි දවසෙ ගියත් එපා වෙනව
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: දැන් දොස්තර bf වුණා ද? එයා පිස්සන්ට ද වෙදකම් කරන්නෙ?
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: කෑව. ඔයා ගෙදර එන්න ඉස්සෙල්ල මං කෑවෙ
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළවලු ඉතින් ගුණයිලුනෙ. මමනම් එළවලු ජාති කන්නෙ ම නෑ. කිහිපයක් ජාති විතරයි කන්නෙ
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇත්තට මාර වැඩේ නේද?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked::lol::lol: අහ ඒකත් ඇතත් තමයි
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්මල එහෙම තමයි. බත් ගොඩක් ම බෙදනවනෙ. හවස්වෙලා නිසා ඉතින් බඩගිනි වැඩි වෙන්න ඇති. එතකොට ඉතින් ඒ වගේ ලොකු බත් එකක් බෙදල තිබුණ එකත් හොඳයි. නැත්තම් ඔයාට ආයිත් පාරක් තව ටිකකින් කන්න වෙයි
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: පවු තමයි. ගොඩක් ඉන්නවනෙ එහෙම අය.

    No contents