1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ‍ඒක හොඳයි අපු ගමන් කාපු එක. අද එහෙනම් ආස කෑම වගේ තිවිල තියෙන්නෙ? අහ ඒක තමයි. දැන්නම් දෙන්න ම පේන්න නෑ. එහෙනම් තව අයට බෝ කරන්න යන්න ඇති
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ඔව් මං දැන් දැක්ක තමයි IoT ප්‍රොජෙක්ට්වල එහෙම පික්චර්ස් දාල තියෙනව.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉංජිනියරින් එකක් නේද ඒක?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තාමනම් එහෙම දෙයක් සෙට් වෙලා නෑ. හදිස්සියෙ නෑදෑකෙනෙක් වගේ මොකක් හරි දේකට එන්න ‍කිවුවොත් ඇරෙන්න අදනම් කොහොවත් යන්න නෑ :D
  5. Malinga

    Apple phone prashanayk

    http://www.pcadvisor.co.uk/how-to/apple/how-download-youtube-videos-iphone-or-ipad-3623759/ ooka balanna
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එක එක්කෙනා එක එක තැන්වල ගිහින් මං හිතන්නෙ
  7. Malinga

    Ethernet Card

    තනි පොර්ට් එක තියෙන එකනම් රුපියල් 1000 වගේ තියෙනව. දෙකක් එන එක කීය ද කියල ෂුවර් නෑ.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අදනම් ඔයාට සෑහෙන බඩගිනි ඇති නේද?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ නෑ අනේ දැන් අර කවුද දාල ති‍බුණෙ හුළගෙන් බොවෙන කථාවක්. ඒකට කිවුවෙ
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි දැන් ඔයානෙ කිවුවෙ බෝවෙයි කියල. එතකොට මට බෝ වෙනව කියන්නෙ මං ආවොත් ඔයාලට බෝ වෙනවනෙ.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් ඇත්ත තමයි. ඔයාලට හරි ජොලි වගේ මං ත්‍රේඩ් එකට නාවහම
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එතකොට ත්‍රේඩ් එකට එන්න වෙන්නෙත් නෑ
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    උණුසුම් සුභපැතුම් පෝස්ට් 4000 වෙනුවෙන්
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අම්මගෙ දුව ශෝයි කියල නෑදෑයො දන්නව ඇතිනෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කට්ටියනම් කාල නැතුව ඇති ඉතින්
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉව්වෙ අම්ම කියල ද කිවුවෙ? :shocked:
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අයිය මොකෝ හායි කියල ගිහින්?
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කමක් නැහැනෙ තේරුණේ නැතිවුණාට. ඔයා එයාව බලන්න ගියානෙ
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගෙදර ආව ද? නැත්තම් තාම එන ගමන් ද?

    No contents