1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙම ද? ඒ වුණාට පින් අතේ වැඩක්නෙ කරන්නෙ
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ ඉතින් ඔයා එහෙම බලාගෙන හිටියනම් හදිස්සියෙවත් ලෙඩාට හිතෙනවනෙ ඔයා එයාව බලන්න නෙමෙයි ඇවිත් තියෙන්නෙ කියල. දැන් කොහොම ද එයාට?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරා ලෙඩා ළඟට ගිහින් ෆොන් එක දිහා බලාගෙන ඉන්න එපා. :lol:
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked: මොනා ද පොඩි ‍එකෝ ඔය කියන කතා :lol:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: මම විතරයි වගේ තමයි ගෙදර ඉන්නෙ අද කට්ටියගෙන්
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගොඩක් හොඳ වැඩක්. එහෙනම් ඒ වැඩ සාර්ථකව කරගන්නකො.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මං වැරදි දෙයක් කිවුවෙ නැහැනෙ එතන :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා ඉතින් ඉල්ලන්නෙ එයාට වාසි වෙන දෙයක්නෙ
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සැක සංකා තියාගන්න එක භයානක තත්වයක්. කාලය ඔහේ යනව
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    යේක ඇත්ත. සාරාගෙ හිතේ ඉන්න කෙනානෙ ඉතින් සාරා කැමති. ඩොක්ටර් අයියට එතකොට කරන්න දෙයක් නෑ
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මම ජොබ් එකක් කරන්නෙ නෑ‍. ඒ කටිටිිය අද මොකක් ද එකක් බලන්න යනව කිවුව නේද?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හිතන දේ වැරදි විය හැකි සම්භාවිතාව සෑහෙන වැඩි විය හැක. ඒ කාලෙ වෙනකොට එහෙනම් ආයිත් හිතල කියන්න
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: කාගෙ ජොබ් එකක් ද?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඔව් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් මේ එළකිරි එකේ කට්ටිය කියන්නෙ ඔය සමහර වෙලාවට සැබෑ ආදරය PM වලින් ද මුණගැසිය හැක කියල. මලා මට කියන්න එකක් නැහැනෙ එහෙම බැලුවහම :shocked:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් ඇත්ත තමයි. ඩොක්ටර් අයියා ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බුවෙයි අයියා කියන්න තමයි වෙන්නෙ.
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයි. TC
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඩොක්ටර්ට ඔයා ගැන හිතක් ආවොත් එහෙම?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් දැන් ම යන එකනෙ හොඳ. එතකොට අන්තිම විනාඩි 5 වගේ එතනට ගිහින් ඔයාට එයාව බලල එන්න පුළුවන්නෙ.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් කරන්න වෙන්නෙ මගින් ගැලපෙන සෙරෙප්පු ගන්න එක තමයි. නැත්තම් ඉතින් ගැලපෙන ම එකක් නැත්තම් කරන්න ‍වෙන දෙයක් නැහැනෙ. නැත්තම් ඉතින් වෙන ලස්සන ඇඳුමක් හොයාගන්න වෙයි. හැබැයි එතකොට ඔයාට අද නෙමෙයි හෙට තමයි යන්න වෙන්නෙ
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඩොක්ටර්ට හිත ගියොත් එහෙම ඔයාට? :rolleyes:

    No contents