monada bowenneඇයි දැන් ඔයානෙ කිවුවෙ බෝවෙයි කියල. එතකොට මට බෝ වෙනව කියන්නෙ මං ආවොත් ඔයාලට බෝ වෙනවනෙ.
monada bowenne
මේකේ හිටපු උන් ඔක්කොම එක්සිබිෂන් එකට ගිහින්ද?
එක එක්කෙනා එක එක තැන්වල ගිහින් මං හිතන්නෙ
මේකේ හිටපු උන් ඔක්කොම එක්සිබිෂන් එකට ගිහින්ද?
ඔබතුමා කොහෙවත් යන්නේ නැද්ද?

තාමනම් එහෙම දෙයක් සෙට් වෙලා නෑ. හදිස්සියෙ නෑදෑකෙනෙක් වගේ මොකක් හරි දේකට එන්න කිවුවොත් ඇරෙන්න අදනම් කොහොවත් යන්න නෑ![]()
මේකේ ඉන්න උන් එක්ක සෙට් වෙලා යන්ඩ එපැයි එක්සිබිෂන් එකටවත්
මේකේ ඉන්න උන් එක්ක සෙට් වෙලා යන්ඩ එපැයි එක්සිබිෂන් එකටවත්
kattiya set weida?
IT ත් තියනවලු නේද?
අදනම් ඔයාට සෑහෙන බඩගිනි ඇති නේද?