1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට යන්න විනාඩි 10 වගේ ද යන්නෙ හොස්පිටල් එකට? නැත්තම් ඉතින් දැන් ලෙඩ්ඩු බලන වෙලාව පටන් ගෙන නේද?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි අවුලක් වෙන්නෙ නෑ අනේ දාගෙන යන්න. හොස්පිටල්වල මේ වෙලාවට කොහොමත් සද්දෙ තියෙනවනෙ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් අපි වගේනම් බැණ්නොත් කරන්නෙ අපිට බණින එකනෙ ඔයා පෙරලා. දැන් එතන තියෙන්නෙ ඔයා දුකෙන් ඉන්න එකක්නෙ :P
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් හොඳයි. කොහොම හරි පරිසමින් යනවනම් අවුලක් නැහැනෙ හෙමින් නොගියට
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes::rolleyes: මේ දෙන්නට මොනා වෙලා ද?
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඩෙිනිම ඉතින් ඕන තැනකට ගැලපෙනවනෙ. ඔයා හිමින් ගමන්නම් කරන්නෙ අවුලක් වෙන එකකුත් නෑ. නැත්තම් ඉතින් තමයි අවුල වෙන්නෙ.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අන්තිම මොහොතෙ යන එක නෙමෙයි කිවුවෙ ඔයා කලබලෙන් යන එක. අන්තිම මොහොතෙ වුණත් ඔයා කලබල නැතුව යන්න පුළුවන්නෙ. :rolleyes:
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් කරන්න තියෙන්නෙ සාමාන්‍යය ගැලපෙන එකක් ඇඳගෙන යන එක. එතකොට වටපිට කට්ටියගෙන් වැඩිය කරදරයකුත් වෙන එකක් නෑ. ඔයාටත් ඉක්මනට යන්න පුළුවන්. ඔයා හැඩයි කියල ඔයා දන්නවනෙ
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආදරය උතුරණව වගේ
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඉතින් ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙයිනෙ ඔයාට හරියන එකක් හම්බුනේ නැත්තම්. කලබලේ යනවට වැඩිය ඉතින් දැන් ඇඳගෙන ගියානම් හරි
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rolleyes: ඕව බලල නෙමෙයි ද ඇඳුම් හා අනිත් දේවල් ගන්න කොට ගන්නෙ? එහෙනම් තියෙන හැම එක ම ඇදල දාන්න වෙයි
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සෑහෙන්න ආදරෙයි වගේ
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හරියන එක එකක් නැද්ද ඉතින්? ලස්සන එකක් ‍හොයාගන්නත් එපායෙ? ලේසි එකකුත් මේ දවස්වල රස්නෙත් එකක්කනෙ. ළඟපාත ද තියෙන්නෙ හොස්පිටල් එක?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තනියෙන් ද යන්නෙ?
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරාගේ දවස සුභ වේවා
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සුභ උදෑසනක් වේවා!!
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවුද පැල? :rolleyes:
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කට්ටිය මල් වගේ
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Night TC Sweet Dreams (එයා අදත් මැදට වෙලා ඇති)

    No contents