1. Amew

    2007 මෙතන 17 මැරිලා,goolge අනුව

    නෑ බන්. පාරමී ගේ එක උනේ 2006 June. මට හොදටම මතකයි. අපේ uni start day. වයසත් මාට්ටු වෙනවා 😂
  2. Amew

    2007 මෙතන 17 මැරිලා,goolge අනුව

    වැරදී. මේ ඩග්ලස් දේවනන්දට ගහපු බෝම්බේ. එක්කෙනයි මැරුනේ. එදාම තමයි no limit බෝම්බේ පිපිරුවේ
  3. Amew

    හුති වැඩේ දෙයි ප්‍රධාන කෙබල් කපයි, SOCIAL MEDIA DOWN

    මහ මී හරකෙක් මූ නම්. මේක දාන්න කලින් CNN news එකක් කියෙව්වා නම් තියනවා මේක immediately වෙච්ච දෙයක් නෙමෙයි පරන සීන් එකක් කියලා.
  4. Amew

    ලංකාවේ වැඩිම කුලබෙදේ තියෙන්නේ එළකිරියේ

    මේකේ anonymous දාන හින්දා හිතේ තියන නියම කුහකකම් එක්ක දාන්නේ. මම personally දන්නවා මේකේ අඩු කුලේ කියලා lower social standards තියන උන්ට බැනපු උන් facebook එකේ හෙන සමාජවාදී විදියට හැසිරෙනවා.
  5. Amew

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    @yapa100 අර උබේ පපට්ට තියරිය මැකුවද බන්. නැත්නම් ඒකේ ලින්ක් එක දාපන්කෝ. "සජබේ නීති විරෝදී වෙනවා.. විසුරවනවා.. සජබේ උන්ට පක්ශයක් නැති වෙනවා... රනිල් ගාවට යනවා.. කොහොමද රනිල් ගේ මොලේ..." කියලා දාපු එක අහ් හරි හම්බ උනා ------ Post added on 1715233131
  6. Amew

    මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

    මේකේ 2% ගන්න බැරි සජියා, 40% ගන්නවා කියන හරක් ඉන්නවනේ මේ රටේ
  7. Amew

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    සිගිති ආතල් මේවා. එතකොට සජබෙට චන්දේ දීපු උන්ගේ පරමාදිපත්‍ය බලයට මොකද වෙන්නේ. චූන් නොවී ඉදපන් බන්
  8. Amew

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    සජිත් රනිල් එකතු වෙන එක වෙන කතාවක්. මොනවද බම් මේ විකාර law points
  9. Amew

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    මොනාද බන් මේ කියවන්නේ උබ
  10. Amew

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    එහෙම තියනවද මැතිවරණ පනතේ. මෙයාගේ කතාවක් දැම්මට මට වැඩක් නෑ
  11. Amew

    පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
  12. Amew

    නෝවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස්

    සිරාවට? මොකක් කිව්වා කියලද බෑන් කලේ?
  13. Amew

    eeye anuraiiage kathawen passe

    කිසි ලකයක් නෑ කතාවේ. සජිත් සර් ගේ කතාවක් ඇහුවනම් කොච්චර බර සාර දේවල් තියනවද
  14. Amew

    කටුනායක ගුවන්තොටුපොළේ කටින් පොර වෙන්න දඟලපු තරුණයාගේ පැටිකිරිය

    හ හා.. මේවා හදන ගොන්නු නම්. 1. ටිරාන් කිව්වා indian කාරයෙක් ඉදියා කියලා 2. Jvp එක pro indian. දැන් අවුරුදු 10 කටත් වැඩිය ඉදන්. මේ හරක් තාම indian ව්‍යාපතවාදේ පන්තියක් අල්ලගෙන
  15. Amew

    ඊයේ රෑ 12 ට නලින්ද සිල්වාගේ ලෙක්චර් එකක් බලලා මෙයා ගැන කලකිරුනා.. 😖

    මයිනා මලාට පස්සෙත් බලපන් ලියන හෑලි ටික.
  16. Amew

    සිංගප්පූරුවන්ගේ British accent එක.

    තිබ්බ තිබ්බ හාමුලට . උබලට තිබ්බේ නෑ 😂
  17. Amew

    🔴2024 ඉරාජ් ජන්ද කැම්පේන් අරඹයි.. මාලිමාවට දැවැන්ත මඩ ප්‍රචාරයක්.. නිතිමය ක්‍රියාමාර්ග වහා ගත යුතුයි...

    ඔය උබ කියන්නේ ලන්කාවේ සම්මත political උත්තරේනේ බන්. අපේ එකෙක් වෑරද්දක් කලොත්, උබලගේ උන් ඊට වඩා කරලා තියනවනේ කියන එකනේ. ඔය attitudes වෙනස් කරගන්න වෙනවා. අනික පක්ශෙක එකෙක් වැරැද්දක් කලා නම් ඌව ඔක්කොම එකතු වෙලා බේරන්න යන්න ඕනේ නෑ. ඕහොම කරලා තමයි ලන්කාවට කෙලම උනේ
  18. Amew

    🔴2024 ඉරාජ් ජන්ද කැම්පේන් අරඹයි.. මාලිමාවට දැවැන්ත මඩ ප්‍රචාරයක්.. නිතිමය ක්‍රියාමාර්ග වහා ගත යුතුයි...

    මනුවර්න බබා. අනේ බන් මාලිමාවේ උනා කියලා හැම එකාවම සුද්ද කරන්න යන්න එපා. උබ මනුවර්න ද?

    No contents