1. Amew

    Finally Found Him 😂

    හෑ.... කොමා එකකද ඉදියේ
  2. Amew

    Indian Company taken over SL Immigration.

    මේ තට්ට්ටයා නම් හෙන ගේම් කාරයෙක්. මූ අස්සදාරනේට විරුද්ද චරිතයක් වගේ නමක් හදාගෙන දැන් ජාවාරම් කාරයෝ සුද්ද කරනවා
  3. Amew

    මෝල් කාන්ත ගමකයි.... ගමේ නිති ගමේම හදගාන්න දෙනවලු...

    මෝඩ කතා කියන්න එපා බන්. පොඩ්ඩක් හොයලා බලපන්. Criminal නීතී නෙමෙයි , civil නීතී පලාත් අනුව දැනටත් තියනවා. ලෝකේ ගොඩක් රටවල municipality , county වල නීතී හදාගන්නවා ප්‍රදේශෙට අදාලව
  4. Amew

    කටුනායක වීසා සීන් එකෙ සල්ලි කාට කාට යන්න ඇතිද

    Actually Sri Lanka is part of India Don't expect. No one will do unless you are a chinese puppet ------ Post added on 1714674548
  5. Amew

    මේ මොන හු#@ නෑ කමක්ද බන්? 🙄🙄🙄

    එහෙමත් නෑ බන්. මම දන්න උන් ඉන්නවා 30 ගනන් වල වගේ. වයස් පරතරයක් නැතිම උන්.
  6. Amew

    මේ මොන හු#@ නෑ කමක්ද බන්? 🙄🙄🙄

    එහෙම තමයි නෑදෑකම් කියද්දි උදාහරනෙකට X ගේ තාත්තාගේ අම්මාගේ නන්ගිගේ පුතා, X ගේ බාප්පා. තව X ගේ තාත්තගේ අම්මගේ මල්ලිගේ පුතා , X ගේ මාමා. මට ඕක පැහැදිලි කරන්න බෑ. ඉස්සර උන් ඕක හරියට කියනවා. මටත් ඕක හදලා කියන්න පුලිවන්. පැහදිලි කරන්න කම්මැලි
  7. Amew

    🔴🔴🔴🔴🔴පාස්කු ප්‍රහාරයේ මොළකරු රෝ ඔත්තු සේවයේ අධ්‍යක්ෂක, මහා මොල කරු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි.

    මම ඊයේ රෑ දාපු එක බලපන්. මොකෙක්වත් බලල නෑ. ටිරාන් කියන්නේ ඔන්න...
  8. Amew

    පාස්කු ප්‍රහාරෙට පැටලුණු ඊබ්‍රහිම් එදා සම්මාන ගත්තේ කාගෙන්ද කියලා බලපල්ලකෝ..😁

    https://elakiri.com/threads/%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8F-%E0...
  9. Amew

    මේ චිත්‍රපටිය හොයාගන්න උදවු කරන්න.

    පොඩි කලේ කිව්වම 90 ගනන් මුල film කලපනා කලේ මම. 2000 පස්සේ උනුත් මේකේ ඉන්නවද යකෝ
  10. Amew

    ඔන්න අබුහින්ද් කියන්නේ කවුද කියලා ටිරාන් කිව්වා. ආයේ අහන්න එපා

    ඉන්දියාව අපේ අසල්වැසියා නෙමෙයි සහෝදරයා කන්න නැතුව තෙල් නැතුව ඉන්නකොට අපිට හිටියේ එයාලා .. යෝහානිටත් ආදරෙයි ජය හින්ද් Up ------ Post added on 1714189903
  11. Amew

    වන්නකු මුදලාලි කට්ටියව පුදුම කරන්නයි යන්නේ

    ඌ උතර දෙන්නෙ නෑ. උගේ මෝඩ දායක සභාව දම්මල චාටර් කරවනවා
  12. Amew

    වන්නකු මුදලාලි කට්ටියව පුදුම කරන්නයි යන්නේ

    වන්නකුව අඩු කුලේ මානසික රෝගියෙක්. Logically ප්‍රශ්නයක් කතා කරන්න බැරි උන්ගේ diet කනවා තියා කතාවටවත් යන්න හොද නෑ
  13. Amew

    මචන්, ලමයව තියලා යන්න අඩු ගානට ඩේකෙයාර් එකක් සෙට් වුනා... 😍

    මහ හුකන කතා මේවා නම්. මිනිස්සුන්ට residential areas වල danger එකක් තියනවා නම් රජය වගකීම අරන් ඒකට පියවරක් ගන්න ඕනේ
  14. Amew

    කැනඩාවේ ස්ටුඩන්ට් යන එක හොඳද? මෙන්න statistics ටිකක්.

    හරියට source එකක් දාපන් මේ කියන්නේ PR ද CITIZENSHIP ගැනද කියලා. ගොඩක් උන් ඔය දෙක පටලවගෙන රට පටලනවා
  15. Amew

    ඇමරිකානු විශ්වවිද්‍යාල කැරැලි රැල්ල සිවිල් යුද්ධයක් දක්වා ? 💥

    හම්මෝ තව එකක් දාල. ඒ පාර civil යුද්දේ. මුට නම් ලෙඩක්
  16. Amew

    රොමේනියාවේ ජොබ් එකක් කරන්න යන එක ගැන ඔබේ අදහස

    බැදලා නැත්නම් පලයන්. කට්ට කාල අවුරුදු4 ඉදලා pr අරන් හොද රටකට යන්න
  17. Amew

    මොරටුවේ ඉදන් පිලියන්දල යන්න ලේසි කොහොමත

    Intercity එක තියන වෙලාව බලල යන එක තමයි ලේසි. මග තියන station වල නවත්තන්නේ නෑ

    No contents