Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EU Course Payment and Money Transfer
Finland යන්න නේත හදන්නේ? Bank එකකට ගිහින් කරගන්න එක තමයි ලාබම
Amew
Post #5
Apr 26, 2024
Forum:
ElaKiri Talk!
ඉරාන උන් නම දැන්මේ ඇයි කියලා හිතා ගන්න පුළුවන් ද. දසුනි නරක නෑ.
මහ සෙවල හුත්තලා මේ ඉරාන පක්කු නම්. මේකි නැලවෙනවට හෙන ආසා හිතිලා වගේ
Amew
Post #9
Apr 25, 2024
Forum:
ElaKiri Talk!
කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?
@HAneo ආයෙත් එන්න හරි profile එකෙන් 😉😘
Amew
Post #16
Apr 25, 2024
Forum:
ElaKiri Talk!
ChatGPT aththakda?
Code generate කරන්න පුලුවන් බස බස ගාලා. විස්තරේ කියන්න විතරයි තියෙන්නේ. සමහර වෙලාවට බුල් කෙලිනව. ඒ උනාට පට්ට speed වැඩේ කරගන්න පුලුවන්
Amew
Post #26
Apr 24, 2024
Forum:
ElaKiri Talk!
හඳට යෑම ඵදා සහ අද...🙄🤦♂️
මම ඕවා ගැන ගොඩක් follow කරලා තියනවා. මෝඩ විදියට conspiracy theories පිලිගන්නවා නෙමෙයි. But still feels something fishy. සාදාරන සැකයකින් තොරව පිලිගන්න අමාරුයි
Amew
Post #25
Apr 24, 2024
Forum:
ElaKiri Talk!
හඳට යෑම ඵදා සහ අද...🙄🤦♂️
May be they also have less proofs to disprove
Amew
Post #23
Apr 24, 2024
Forum:
ElaKiri Talk!
හඳට යෑම ඵදා සහ අද...🙄🤦♂️
කාර් වගේද බන් රොකට්. නිකමට හිතපන් පොලවෙන් රොකට් එකක් උඩට යවන්න කොච්චර කෙලියක් කරනවද දැනුත්. උබ හිතනවද හදේ ලෑන්ඩ් කරපු එක නග්ගල අරන්, ඒකෙන් කක්ශේ තියන මොඩියුල් එකට ගිහින්, ආයේ තිතට target කරලා earth එකට එන්න පුලුවන් උනා කියලා
Amew
Post #5
Apr 24, 2024
Forum:
ElaKiri Talk!
හඳට යෑම ඵදා සහ අද...🙄🤦♂️
මට නම් හොදටම ශුවර් මුන් හදට ගියේ නෑ. ඔච්චර කෙලියක් කරන්න බෑ 60 ගනන් වල computation power එකෙන්
Amew
Post #3
Apr 24, 2024
Forum:
ElaKiri Talk!
Europe ඉදන් ලන්කාවට return Air Tickets
Europe වල ඉන්න උන් ලන්කාවට ගිහින් එන්න ticket ගනිද්දී උබලා කොච්චර කලින් plan කරනවද? ලාබෙට ගන්න agents ලා ඉන්නවද, direct ද ගන්නේ?
Amew
Thread
Apr 24, 2024
Replies: 3
Forum:
ElaKiri Talk!
හරියට Jogging කරන විදිය?
මම හය්යෙන් ඇවිද්දිනකොට 6km per hour යන්නේ. මගේ කකුල් කොටයි 🤣 . මේක ඇවිදින speed වගේ තමයි
Amew
Post #32
Apr 24, 2024
Forum:
ElaKiri Help
හරියට Jogging කරන විදිය?
ඒක වෙනස් වෙනවා බන් එක එකාට. ගොඩක්ම inactive එකෙක් නම් , එක පාරක 4km nonstop දුවන්න බෑ. Joints අමාරු එහෙම එනවා. But කරන්න පුලුවන් එකෙකුට ඔය plan එක පට්ට.
Amew
Post #30
Apr 24, 2024
Forum:
ElaKiri Help
ගයිඩ් වැඩක් with a foreigner හෙල්ප් 🔴
හොද එකෙන් අහු වෙන්න යන්න්‍රෙ
Amew
Post #9
Apr 24, 2024
Forum:
ElaKiri Talk!
හරියට Jogging කරන විදිය?
බර අඩු කරගන්න නම් diet එක වෙනස් කරන්න. No added sugars. බත් පාන් කන එක අඩු කරලා cruciferous vegetables මස් මාලු හොදට කන්න
Amew
Post #27
Apr 24, 2024
Forum:
ElaKiri Help
හරියට Jogging කරන විදිය?
මේක beginner කෙනෙකුට කරන්න බෑ.
Amew
Post #25
Apr 24, 2024
Forum:
ElaKiri Help
හරියට Jogging කරන විදිය?
එල. ඔය කියපු HR range වල තමයි හොදටම fat burn වෙලා cardio හොදට හැදෙන්නේ. Youtube එකේ හොයලා බලන්න Zone 2, MAF, Low heart running . මම rough average ගානක් කිව්වේ. හරියට හොයලා බලල තමන්ට ගැලපෙන විදියට හදාගන්න
Amew
Post #15
Apr 24, 2024
Forum:
ElaKiri Help
හරියට Jogging කරන විදිය?
අහ් එල. පුලුවන් නම් මුලින් gym එකට ගිහින් cycle එක පදින්න max heart rate eka 140-145 වගේ තියාගෙන. එහෙම සතියක් දෙකක් කරලා run walk mix එකක් පටන් ගන්න අර heart rate එක ඇතුලේ ඉදගෙන. වයස කීයද උබේ?
Amew
Post #11
Apr 24, 2024
Forum:
ElaKiri Help
New fb acount
පරන එක deactivate කරලා හදපන්. මගේ පරන එක deactivate කරලා අවුරුදකට විතර පස්සේ අලුත් email, aluth phone number දාලා හදපු එකටත්, හදපු ගමන් පරන ඔක්කොම friends ලා ඔක්කොම suggest උනා.
Amew
Post #4
Apr 23, 2024
Forum:
ElaKiri Talk!
New fb acount
Fake හදන්න අමාරු කරලා තියෙන්නෙ දැන්.
Amew
Post #2
Apr 23, 2024
Forum:
ElaKiri Talk!
වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ
මේක මම දැකලා තියනවා බන්. මම ඔයාගෙන් අහන්නේ. මොනවද කරන්න්නේ. මොනවද නොකරන්නේ කියලා
Amew
Post #70
Apr 23, 2024
Forum:
ElaKiri Talk!
වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ
සම්පූර්ණයෙන් කරන්නෙ නෑ කියන්නේ ? ඔයා high fat diet ද ගන්නේ
Amew
Post #66
Apr 23, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom