Finland වල jobs නෑ බන්, තියන ටික finnish දන්න උන්ට දෙනවා. Group වල ලන්කාවේ උන් විස්තර ඇහුවම, මෙහෙ ඉන්න පඩිතුමන්ලා උපදෙස් දෙනවා finnish තියේ නම් ඕනේ තරම් ජොබ් කියලා. පක තමයි. එහෙම මාස 6 න් අවුරුද්දෙන් finnish ඉගෙන ගෙන ජොබ් හොයාගත්ත උන් නම් මම දන්නේ නෑ.
මොන ජොබ් වලටද බන් ගන්නේ. සමහර උන් දැන්...