1. Amew

    Koombiyo tele drama ekata asa nam me tamil movie eka balapalla

    උබට දෙමල පුලිවන්ද. නැත්නම් පින්තූර බලනවද්
  2. Amew

    ඉර මුදුන් ජෝක්. Ada Derana

    අත හොල්ලන සීන් එක විතරක් නෙමේ බන්. අර මිනිස්සු ඇවිදින එකත්. ඔලුවේ ඇගේ හෙවනෑල්ල කොහොමත් කකුල් දෙක වටේ පේනවා. අමුතු මැජික් එකක් නෙමෙයි ඉර මුදුන් වෙනවා කියන එක්
  3. Amew

    ඉර මුදුන් ජෝක්. Ada Derana

    ඒ කියන්නේ බන් ඉර හරියටම ඔලුව උඩින් තියන කොට වෙන effect එක. ඒකෙන් කියවෙන්නේ නෑ මිනිහෙක්ගේ හෙවනෑල්ල පේන්නේම නෑ කියලාවත්, අරූ අර වගේ අත හොල්ලනකොට shadow එක නෑ කියලාවත්. අනික ඔය වගේ දෙයක් තේරුම් ගන්න scientist කෙනෙක්ගෙන් අහන්න ඕනෙර් නෑ. Common sense...
  4. Amew

    Block and Dino fell off?

    මුල්ම කාලේ විතරයි හොද. දැන් අවුරිදු 1.5 වගේ ඉදන් පට්‍ටම ගොන්.
  5. Amew

    ඉර මුදුන් ජෝක්. Ada Derana

    මේ මොන විකාරයක්ද මේ. මෙහෙම වෙන්නේ නෑ. අරූ අත හොල්ලන්නේ ඉර එලිය වලාකුළු වලින් වැහිච්ච වෙලාවක. මේ හුත්තලට සාමන්‍ය මොලයක් නැද්ද
  6. Amew

    මේක බලපල්ලා. ගොබ්බ වන්නකු වගේ නෙමෙයි . වැදගත් උපදෙස්

    Added sugar, refined carbs, coconut නොවන oils කන්න එපා බන්. ඒකෙන් ගොඩක් ප්‍රශ්න විසදෙනව.
  7. Amew

    Google Pixel 5 brand new in 2024?

    5a එකේ issue එකක් තියනව. හරියට අරන් අවුරුද්දෙන් mb ගියා
  8. Amew

    Yacht පාටි එකකට යන්න ආසයි සිංහලු

    මේකට යන්න බලන්න bro. Mumbai
  9. Amew

    LinkedIn direct msg

    නම කියලා adress කරපන්
  10. Amew

    මේක බලපල්ලා. ගොබ්බ වන්නකු වගේ නෙමෙයි . වැදගත් උපදෙස්

    කන ප්‍රමානේ, carb සීනි ගැන කියන ඒවා බලපන්.
  11. Amew

    මේක බලපල්ලා. ගොබ්බ වන්නකු වගේ නෙමෙයි . වැදගත් උපදෙස්

    Kohli ගෙ අනුස්කගෙ nutritionist මේ. Dont miss
  12. Amew

    🔴 හිටන් කියන පරිදි පාස්කු බෝම්බ ගැහුවේ ඉන්දියාවෙන් නම් ඇයි හැමෝම එක හංගන්නේ ?

    බයට බන්. අපි වෙනුවෙන් කව්රුත් ඉන්දියාවට විරුද්ධව එන්නේ නෑ. Law of the jungle
  13. Amew

    ජනප්‍රිය ක්‍රිකට් තරුවක් ස.ජ.⁣⁣බෙන් ඡන්දයට!... Who??

    දම්මික ප්‍රසාද් මැන්ටලේ තමයි ඉතින්
  14. Amew

    ඉන්දියන් එව්න් උන්ගේ නලු නිලියොන්ට දෙන තැන ඒකට අපි

    මූ ආදරේටනේ බන් කරන්නේ. ඔහොම නෙමෙයි අර සලමන් කාන් මිනිස්සු බල්ලට දාල ඉන්නේ
  15. Amew

    උන් මාව බලු කල

    UNP එකේ එක මන්ත්‍රී කෙනයි බන් ඉන්නේ. වජිර සර්
  16. Amew

    උන් මාව බලු කල

    කෑ ගහන එක හෙන ගොන් නේද? ඔය වගේ හැසිරෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන්, හොද personality එකක් තියන cool පොරක් ( for ex අන්‍රය්යා වගේ) ඔය වගේ අවස්තාවකදි කොහොම හැසිරෙයිද කියලා. Thank me later for this tip. 😘
  17. Amew

    මීට අවුරුදු 3කට කලින් මහජන සම්පත ඇදුනා

    කැරි සතුටත් ඇති නේද උබලට. එක එකා එක්ක ඕක කියවල ආතල් එකක් ගන්න. පට්ට
  18. Amew

    Apple iphone එකක් ගන්න කොළඹ අවට තියෙන "සිංහල" shop මොනවද ?

    නිකන් පච වෙන්න යන්න එපා බන් සින්හල කඩ වලට. ලොකු ලයිනුයි හොරුයි ඉන්නේ 🤣🤣

    No contents