1. Amew

    කෑ.. ඩස්පයෝ එක්ක නිදහසේ හුස්ම ගන්නත් නැහැ🤮

    ඔහොම වෙන්නේ පරිසර නීති අඩු නිසා. එර්හකොට තමයි pproduction ඇවිත් ආර්තිකේ දියුනු වෙන්නෙ
  2. Amew

    පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

    කපටි යක්කු මුන්. අපි නොදන්න කලුතර politics. හිනා යනවා මේකේ comment දැක්කම. ගම් වල ඉදපු ගවයන්ගේ මානසිකත්වෙම තමයි වැඩි හරියකට තියෙන්නේ.
  3. Amew

    පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

    ඔන්න නියම තත්වේ. සොකඩය වෙලත් ඔහොමයි ඉදියේ. තව උඩ ගියා නම් බලාගන්න තිබ්බා.
  4. Amew

    පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

    ඔව් බන්. මේ වගේ දේශපාලකයෝ තමයි ලන්කාවට ඕනේ.
  5. Amew

    පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

    සාපේක්ෂව නේ බන් උබලා කතා කරන්නේ. මම කියන්නේ මේ වගේ කතා කරන්නවත් දන්නේ නැති එවුන් ගැලපෙන්නේ නෑ. ඕකගේ එවුන් ඕනේ තරම් පස් වැලි ජාවාරම් කරනවා. මූව මේ අමුතු උත්කර්ෂවයකට නග්ගන්න ඕනේ නෑ media shows වලට රැවටිලා ලෙඩක් හැදිලා මැරුනා. 20 කට කිට්ටුයි වයස මතක හැටියට ------ Post added on 1713282112
  6. Amew

    පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

    Media සන්දර්ශන වලට අහු වෙන උබුජ නේ උබලා.
  7. Amew

    පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

    මූ නිකන් ගමේ චන්ඩියෙක්. මර්වින් සිල්වාගේ lite version එකක් මේ. උන්ගේ ආදාරකාරයෝ හොරකම් කලේ නැද්ද, අනිත් උන්ට පාර්ට් දාගෙන ඉදියේ නැද්ද, ටවුන් වල වාහන වලින් රැගුවේ නැද්ද කියලා මතුගම බුලත්සින්හල උන්ගෙන් හොයලා බලපල්ලා. රජ්‍ය නිලදාරියෙකුට හරි වැදගත් මිනිහෙකුට හරි කතා බහ කරල දෙයක් කරන්න පුලුවන් එකෙක්...
  8. Amew

    ක්‍රික්ට් මැච් බලන්නැති එක හොදටම හොදයි 🤦‍♂️🤦‍♂️🤦‍♂️

    බොරු කැටයන් මේ හුත්තගේ. ඩැනියව දන්නේ නැති උන් ඉන්නවද බන්
  9. Amew

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    අනේ සොරි . තාත්තලා කියපු හින්දා අපි ඒ ගැන හිතුවේ නෑ. ඔයාලටත් එක්ක කෑම හැදුවේ. අපිට ගොඩාක් අවුල් ගියා වැඩේට
  10. Amew

    මේ පාර එකෙක්ටවත් wish කරේ නෑ

    උබෙන් සල්ලි ඉල්ලගන්න පුලුවන් හින්දා උබ හෙන වටින එකා කියලා උබ හිතනවා නම්, සල්ලි තියන උබ උන් ගනන් ගගත්තේ නෑ කියලා දුක් වෙලා තියෙන්නේ මොකද
  11. Amew

    කතුරු මිතුරු

    කියපු තරම් සීන් එකක් නෑනේ. කතාවක් නෑ. සිකුරු හතේ වගේ ඒවා එක්ක ලගින් තියන්නවත් බෑ
  12. Amew

    එළකිරි වියපත් කුකුල්ලු එන්න..

    සල්ලි තියන devorce ගෑනියෙක් බැදලා සතුටුන් ඉදපන්. දැන් කොහොමත් 40 නේ
  13. Amew

    ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ වල්ලපට්ට වගාවට අහුවෙන්න එපා…- මහ බැංකු අධිපති

    මහ හොර හුත්තෙක් ඕක. Domestic වල වැඩිපුරම විකට් ගත්තේ දමලා ගහල කියලා ඕකම කිව්වා දවසක්
  14. Amew

    onama gamaka pohottuwo

    Unp සජබ කියලත් වෙනසක් නෑ
  15. Amew

    😱 තව පොඩ්ඩෙන් 😱 කොහෝ උඹත් පොල් කඩපන් සිංහල අවුරුද්දේ ☺️

    පොල් ගෙඩිය වෑටෙන එක විතරයි script එකේ තිබ්බේ. විසි කරන්න බැරි උනේ වැරදිලා
  16. Amew

    හාමු,සජිත්,මයිනා & නන්දලාල් වැඩ පෙන්වයි.. ට්‍රම්පච්චි යටතේ ලංකාවට ග්‍රීන්කාඩ් නොලැබෙන ලකුණු...😎

    ඇයි බන් ඇමරිකාවට යන්නේ. Living standards අඩුයි. Pr ගන්න අමාරුයි . ගියොත් නිතර යන්න එන්න බෑ. වීසා ප්‍රශ්න සහ වියදම නිසා. මමෙච්චර හොද රටවල් තියාගෙන America මොකද?
  17. Amew

    මන්දබුද්ධිකයොත් යුක්රේනයේ යුධ පෙරමුණට. සෙලෙන්ස්කිදැය් සැකයක්?

    Europe වල ජොබ් කරන russian , ukraine උන් ගෙවල් වලට යන්නේ නෑ. ගියොත් අල්ලලා යුද්දෙට යවනවලු
  18. Amew

    කවුද මේ අචාර්ය හරිනි?

    එහෙම තමයි ඒක. දැන් සතුටු වෙයන්.
  19. Amew

    කවුද මේ අචාර්ය හරිනි?

    මෙයා බොරු ආචාර්ය කෙනෙක්. කැම්පස් වල උගන්නපු කතා, පරීක්ෂණ කරපු කතා බොරු . හොර මිනිහා jvp එකේ ඉදපු නිසා දේශපාලනේට ආවේ. සතුටුද?

    No contents