1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපිනම් පාරෙ වතුර නෙමෙයි.
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දාන්න තමයි ඇහුවෙ. කථාව ඉවරයිනම් දාල වැඩක් නැහැනෙ.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කරන්ට් තිබුණෙ නෑ පැයක්. වතුර තියෙනව
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඔයාලගෙ නැන්දම්මා කථා ඉවරද?
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙයාගෙ දොයිය ගැනිල්ලත් හරියට කණ කැස්බෑව විය සිදුරින් අහස බලනව වගේ වැඩක්
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මල්ලි අපි සද්ද නැතුව ඉමු. මෙතන දෙන්නෙක් ලොකු කථාවක්. නැත්තම් මෝටාර් වගේ ඒව අපේ පැත්තට වැදුනොත් එහෙම
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි ඒ? මමනම් හිතන්නෙ නෑ එහෙම වෙන්න ඕන කියල.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා ප්‍රශ්නෙන් ලිස්සල ගියා
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං අහපු ප්‍රශ්නය මඟහැරලා. හොඳයි හොඳයි
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට සැබෑවට ම ආදරය කරන කෙනෙක් ඉන්නවනම් එතනදි ඔයා දේවල් කරන එක සැබෑ ආදරයේ විනාශයට මුල වෙනව. රවට්ටන්නෙ නැතිවුණාට අනිත් කෙනාට දුක හිතෙනනවනෙ.
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං කිවුවෙ සමානයි කියල නෙමෙයිනෙ. දෙකේ ම කොල්ලා හා බල්ලා ඉන්නව කියල. ඉතින් ඔයා කාට කිස් දුන්නත් ඒක කොල්ලට කිස් දීමක් හා බල්ලට කිස් දීමක් වෙනවනෙ? මට ඔයා කිවුව දේ තේරුණා. විහිලුවක් කළේ. බල්ලා කොල්ලා වීම කියන්නෙ එතන ඉන්නෙ බලු කොල්ලෙක් :D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගොඩක් හොඳයි. දැන් එත‍කොට එයාට වයිෆ් කෙනෙක් නොහිටියනම්?
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දෙකේ ම කොල්ලා හා බල්ලා ඉන්න‍වනෙ.
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රෝසි බණින නිසා ද නොදී ඉන්නෙ?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම ද? ඒ වුණත් දෙකේ වෙනසක් නැහැනෙ :rolleyes:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයාගෙ කැමැත්තනෙ ඉතින්
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බවුවෙක් උනත් කොල්ලෙක් කියලනෙ කියන්නෙ :rolleyes:
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මටනම් එපා
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මුලින් ම කියල ගත්තනම් ඔහොම ප්‍රශ්නයක් නෑ

    No contents