1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් පළතුරු කන්නෙ ම නෑ :rofl:
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වයිෆ් කෑම ලෑස්ති කරල ඇතිනෙ?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් හොඳයි වැඩිපුර ම ඒව දෙන්නත් හොඳ නැහැනෙ. එයානම් පැණිරස ඒවට වැඩිය ආස නෑ කිවුවනෙ :D අහ එහෙනම් අම්මත් එන නිසා ඔයාට කියව කියව ඉන්න පුළුවන්නෙ දෙන්න එක්කම.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ටෙඩීලට ද කැමති? :rolleyes:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිත් අය ගියානම් මං මොකට ද? :rolleyes:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවුද? :rolleyes:
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් අද හදයි ද නැද්ද දන්නෙ නෑ. ඔයා හොඳ වෙලාවට නෑවට පස්සෙ එහෙම වතුර නැති වුනේ.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හා නැන්ජා
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයත් ශේප් එකේ පොඩි එක්කෙනාට කියල හොඳට හකුරු කනව වගේ. පොල් හකුරු ද? කිතුල් හකුරු ද? මරු පොඩි එක්කෙනා හා පොඩි එකකෙනාගෙ නැන්ජා. :rofl::rofl: එයා ඉතින් හකුරු කන්න බලාගෙනම ද එන්නෙ? එයාලගෙ අම්මල දන්නව ද ඔයා හකුරු දෙනව කියල?
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පැය කීයක් වතුර කපනවලු ද?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ ගොඩක් අය කරන දෙයක්නෙ. පොල් ගාල ශීතකරණයේ දාල තියෙනව? මම පොල් ගාන්නනම් දන්නව. නැත්තම් මෙයා හිතයි පොල් ජීවිතේට ගාල නැති කෙනෙක් කියල :rofl::rofl:
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මාධ්‍යය ගැනනම් ඉතින් කථා කරල වැඩක් නෑ. මාධ්‍යයෙන් වෙන්න ඕන දේ නෙමෙයි දැන් ලංකාවෙ වෙන්නෙ. අවුරුදු ගානක ඉඳල මාධ්‍යය තමන්ට ඕන දේ මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබනව මිසක් මිනිසුන්ට වටින දෙයක් දෙන්නෙ කළාතුරකින්.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම තමයි ඉතින් එක ත්‍රේඩ් එකක් වුණත් සෑහෙන නැගල යන දෙයක් හා වටින් දෙයක් වුණොත් කට්ටියට. :yes::yes:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: පවු පොඩි එක්කෙනා. ඔයාත් කොහොමත් පොඩි එකෙක් වගේ තමයි :P ඇඬෙවුව කියන්නෙ ඇඬුව ද එයා?
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං යන්නෙ මොකට ද? :rolleyes:
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තාම වතුර නැද්ද? එපා වෙනවනෙ එහෙම වුණාම. අද එහෙනම් කඩෙන් ද කන්නෙ?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    උයන්නෙ නැත්තම් මොනාට ද පොල්? (පඬිය වගේ කියෙවුවට අම්මටනම් පොල් ගාල දීල නෑ කියල තමයි උත්තරේ දෙන්නෙ. වයිෆ්ට පොල් ගාල දෙනව කිවුවොත් ඒක ගැහැණු ළමයින්ව අල්ලගන්න කිවුව වගේ වෙනවනෙ :rofl:)
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ආදරය නැතිවුණත් අවබෝධය හරි තියෙනවනම් ඔය ගැටලුවක් වෙන්නෙ නෑ. ඔතන වෙලා තියෙන්න ආදරයකුත් නෑ. අවබෝධයකුත් නෑ. ඔහේ යන්නන් වාලෙ ජීවිත යනව.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    4.30 එන කෙනා ද? එහෙනම් ඔයාට ෂොක් :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරාගෙ බබාල? ඒ කවුද?

    No contents