:no::no: එහෙම වාසනාවන්තයි කියන්න බෑ. මම එතන දාල තියෙනවනෙ ආත්මාර්ථකාමී කියල. මොක ද බිරිඳක් කවද හරි ලැබුණොත් එයාත් කැමති ඇතිනෙ එයාගෙ දෙමවුපියො එක්ක ම ඉන්න. තමන් හිටපු පරිසරය, ගෙදර දාල වෙන තැනකට එන්න මං කැමති නෑ වගේ ම එයත් කැමති වෙන්න නැහැනෙ හදවතින් ගත්තොත්. අදාරය නිසා හෝ වෙන හේතුවකට එහෙම කළාට...