1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මටත් ඕනතරම් ගෙදර ඉන්න පුළුවන් :D
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මල්ලි කැමති ම කජු වලට ද?
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දෙකම :D මස් මාලු කන කෙනෙක් ද? නැත්තම් වෙජිටේරියන් ද?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දෙවැනි පාරට තමයි එහෙනම් 50 ගහන්න වෙන්නෙ :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: ඇත්ත ඇත්ත. ළමයි ඉතින් කොහොමත් අම්මල, තාත්තලව තමයි මුලින් ආදර්ශයට ගන්නෙ. අනිත් එක ජානවලිනුත් යම් දෙයක් එකතු වෙනවනෙ. තමන්ගෙ හැකි මට්ටම අනුව ලස්සනට ඉන්න උත්සහ කරන එක හොඳ දෙයක් :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වයිෆ් ලස්සනට ඉන්නකොට මාමත් කැමති වෙන්න එපායෙ
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොනා ද වැඩිපුර ම කැමති ජාති?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයානම් ටිකක් සැරයි කියල කිවුව නේද?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ගුටි කන්න බලාගෙන කියන්න :rofl:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔන්න සයෝ හොයල බලන්න. ඒක නෙමෙයි ඔයා දාල නැහැනෙ oily නම් මොන පාට ද කියල? හැබැයි මුහුණෙ එහෙම බලනවනම් ඔයිට වෙනස් නේද?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මගේ උණුසුම් සුභපැතුම් මල්ලි
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කවුද සැර?
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනෙ කියන්නෙ. අවාසි වලට වඩානම් වාසි වැඩියි :D
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොක ද මේ කෙල්ලො සේරම රැජිනල වෙන්න මෙච්චර ආස? (විහිලුවට ඇහැවුවෙ හො‍ෙඳේ)
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාගෙ මතය අනුව ඔයා උයන කෑම රස ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔහොම කියන්න එපා ඉතින්. මොනා වුණත් දැරිවියෙක්නෙ
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේක කිවුවෙ මොකක් ද?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි කොල්ලන්ටත් තියෙනව ඒව. අපි ඉතින් නොකළට. :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මුලින් ඔයාගෙ සම මොන වගේ ද කියල හොයාගන්න වෙයි :D
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අහ නැත්තම් මං හිතුවෙ ඔයාට මාසෙට වියදම විතරක් 20,000 පනිනව ඇති කියල. එහෙමනම් ඉතින් මහ ලොකු වියදමක් යන්නෙ නැහැනෙ :D එහෙම බැලුවහ ම ඔයා තුළ අර පරිසම කියන දේත් තියෙනව නෙද?

    No contents