1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මල්ලි ?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මළගෙදර එන්න කලින් බේරිල ඉන්න බලන්න
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාරාගෙන් ඇහුව කවුද එන්නෙ කියල කියන්නෙ නෑ. දැන් හැබෑට ම කවු ද යන්නෙ?
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙතන ඉන්න කෙනා තමයි :rolleyes:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඉතින් එතකොට වැඩිය කෙ‍මිකල් මික්ස් වෙන්නෙ නැහැනෙ. කොහොමත් සමහර ඒවනම් හොඳත් නෑ තමයි. ඒක තමයි විනාඩි 10 ලෑස්ති වෙන්න ලේසි. ඒ ඇඳුම් කොහොමත් ලේසියිනෙ. :D
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කාටූන් එකක් වෙලා හරි ඔයා බේරෙයි කියල විශ්වාස ද?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    විශ්වාසය තියාගන්න. වුණොත් හොඳයි නොවුණොත් ඒත් හොඳයි කියල :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: හයියෝ. එතකොට මෙතන දැන් මරාගන්නෙ නැත්තෙ කවුද?
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් සාරාගෙ කෑම කන්න යනව ද?
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් මේ ටිකේනම් මේකප් දැම්මොත් දියවෙලා යයි. ඒකෙන් ගම්‍යය වෙන්නෙ ඔයාගෙ රුවට මේකප් වැඩිය ඕන නෑ කියන එක? :D
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: ඇයි ළඟදි යනව කිවුව නේද?
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අරහෙ කැම්පස් බිල්ඩින් වලි. මෙතන වෙජිටේරියන් වලි. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ තියෙන්නෙ හරි අමුතු වලි :rofl:
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කැම්පස් වලියක් ද?
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සාමන්‍යයෙන් ඔයා මේකප් පාවිච්චි කරද්දි මේහිනී වගේ මේකප් කරනව ද? :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    9000 වෙලානෙ
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳයි හොඳයි :D
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් කවුරු කවුරු ද එන්නෙ ඔයාගෙ කෑම කන්න?
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Stress නැත්තම්, දූවිලි වගේ හේතුවක් නිසා වෙනවනම් අඩුවෙයි.
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකත් නරක නෑ. වෙන මොන මොන ජාති ද හදනව කිවුවෙ?
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: මාත් එහෙම තමයි.

    No contents