1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒවනම් හොඳයි තමයි. දැන් ඔයා ඒ වගේ සේරම කෑමජාති හදන්න දන්නව ද?
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් ඉතින් ඕන කෙනෙකුට වගේ වෙනව. ඒක ඇලජික් එකක් ම නෙමෙයිනෙ. දැන් සබන් ගෑවහම සමහරුන්ට එහෙම වෙනව.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කොස්, දෙල් සෑහෙන කැමතියි. හැබැයි පොලොස් නැත දෙල්නම් ඉතින් කාලෙකටනෙ තියෙන්නෙ. කොස්නම් ගොඩක් වෙලාවට තියෙනව අවුරුද්ද පුරා :D
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පැහැදිලි ඉල්ලන් කෑමක් තමයි ඒක :rofl:
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං ඇහැවුව එයා කේක් හදනව ද කියල. තාම උත්තරයක් දීල නෑ ඒකට. උත්තරයක් දුන්න ම ඔයාට පුළුවන් එයාට කියල හදන් කන්න
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් හොඳයි. කොහොමත් අදකාලෙ හැටියට දොරවල් අරින එක භායානක වෙන්න පුළුවන්.
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ. දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සෙට් වෙන්නෙ නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ. එහෙමනම් ඉතින් ෂැම්පූ එකක් හෝ ක්ලැන්සර් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. :D
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අන්න මල්ලි ගෙනල්ල දෙන්නලු. අපිත් ඉතින් කජු වගේ ඒවනම් කනව :D
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මොකක් ද දැන් ඔයාට හිතුනෙ? :rolleyes:
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔයාට එහෙම ඇලජික් කේස් තියෙනව ද? එක එක අසාත්මික තාවයන්? එහෙමනම් ඩොක්ටර් කෙනෙක් හෝ හොඳ දන්න රූපලාවන්‍යය ශිල්පියෙක්ගෙන් තමයි හොඳ හෝ නරක අහන්න වෙන්නෙ.
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දන්නෙ නෑ. දැකල තියෙනව එහෙම බලන්න ඕන කියල :D
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මමනම් ඉතින් පොලොස් කන්නෙ නෑ. ඔතන කිවුව අනිත් ඒවනම් කනව ඉතින් :D රොටිනම් රසයි තමයි :D
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඇයි මොකක් ද ගැටලුව? :D
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කේක් වගේ ජාති ද?
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඔයා කන්න යද්දි කජු මාලුවක් ඉල්ල ගන්න :rofl:
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් ඔයාටත් ක්‍රීම් එකක් අරගෙන ගාන්න. නංගිගෙ ක්‍රීම් එක නෙමෙයි හැබැයි. සමහරවිට එයා ගාන එක ඔයාට නොගැලපෙන්න පුලුවන්. ගැලපෙනවනම් දෙක්ක ගන්න තියෙන්නෙ :rofl: එහෙම කිවුවට එහෙම ම කරන්න එපා. හරියට නොදැන කළොත් තියෙන ලස්සනත් නැතිවෙයි
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කෝ ඉතින් නෝන්ඩියක් දැම්මෙ නැහැනෙ :D
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: එහෙමනම් වෙන්න පුළුවන් තමයි. කොහොමත් ඉතින් සයෝට ගැලපෙනවනම් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ස්වාභාවික ලස්සන වුණත් රැකගන්න පුළුවන් ඒ වගේ ද‍ේවල් වලින් :D

    No contents