1. Amew

    ඒ දවස්වල හැම තැනම තිබිිබ community kitchen දැන් නැත්ද?

    මන්ජුවට තේරුනා jvp එකට සෙට් වෙන්නේ නැතුව මේපාර ගොඩ යෑමක් කියලා. ඒ හින්දා ඔය community kitchen වගේ අපරාද සීන් නවත්තල දැන් jvp එකට ජනේලෙන් පුක දෙනවා
  2. Amew

    Ebay අවුලක්

    පුදුමයි නේද? ඇයි දන්නේ නෑ
  3. Amew

    Previous Advanced Civilizations සම්බන්ධ documentaries

    අපේ දැන් තියන so called advanced civilization එකට කලින් තිබුන civilizations ගැන තියන documentaries මෙතන දාන්න guys. Some Points For you guys to become interested on the topic. උබලා දන්න ඒව තියනවා නම් දාන්න 1. Some scientists believe that pyramids were built before paraoh (may be before 10K BC)...
  4. Amew

    සුපිරි රටක්! ඇමෙරිකාවේ දියුණුව!

    කවුද බන් ඇමරිකාව සුපිරි රටක් කියන්නේ. උබ එහෙම හිතන් ඉදියද 🤔🤔
  5. Amew

    2024 ප්ලෑන් එක 😊😊

    මේක හොදයි. පුලුවන් නම් එලියට බැහැලා පැයක් ඇවුදින්න. Stress ගතියත් අඩු වෙනවා
  6. Amew

    එලකිරිය මහා ගොං වෙබ්සයිට් එකක් වෙලා

    මාත් ඕකමයි කියන්න හැදුවේ. වැදගත් ත්‍රෙඩ් එකක් දෙකක් දාන හින්දා @IndrajithGamage ව ignore කලේ නෑ. දැන් නම් උට හොදටම කොයිල්. Ignore කරලා දැම්මා. අර @nevermindNevergiveup කියන එකාවත් ignore කලාම පොඩි තැනකට ගන්න පුලුවන්
  7. Amew

    වලතර උබත් ගියා එහෙනම්

    මේ videos ටික හොයාගන්න නැද්ද බම්. මම මුලින්ම එලකිරි එන්න ගත්තේ මූ මේ වගේ videos අලුතෙන් දාලද, කට්ටිය මොකද කියන්නෙ බලන්න. 2013
  8. Amew

    පැතුම් දුටු ජවිපේ ඉන්දීය විරෝධය

    මේවා නම් බහුබූත ගොබ්බ කතා. පුලුවන් නම් 2010 පස්සේ jvp එක indian විරෝදී උන තැනක් පෙන්නන . 2010 කාලේ ඉදන් jvp ඉදියේ indian ලයින් එකේ. ඒක හරිද වැරදිද කියලා මම කියන්න යන්නේ නෑ. Political sense නැති උන්ගේ ගොබ්බ කතා.
  9. Amew

    facebook පළවෙනි පාරට පාවිච්චි කරේ මොකෙන්ද

    Of course . Tik tok, instragram වගේ ඒවත් එක්ක බලන්නකො. කවුද ඕව browser එකේ බලන්නේ
  10. Amew

    facebook පළවෙනි පාරට පාවිච්චි කරේ මොකෙන්ද

    ඉස්සර mobile app තිබ්බේ නෑ පුතේ. Passe කාලෙක කුජීත ජවා app එකක් තිබ්බ වගේ මතකයි
  11. Amew

    අද ටොයිලට් එකට යනකොට වැටුන.

    මාත් අහන්න ආවේ ඒක 🤣🤣 පව් යකෝ. Seriously කොහෙද වැදුනේ? ලොකු සීන් එකක් නෑ නේද?
  12. Amew

    අපි ඒකෙනුත් එක. 🙏🔥

    @2osama පැහැදිලි කරයි ජෙප්පෝ හින්දා උන හැටි
  13. Amew

    උඹලා සිරාවටම හිතන්නෙ මම thread දානවට කවුරු හරි මට සල්ලි දෙනවා කියලද? 😂😂

    උබ නේද අර මොරටුව uni යනවා කියලා කිව්වේ years ගානක් මිස් කරලා. ඒ උබ නේද අර මොරටුව uni යනවා කියලා කිව්වේ years ගානක් මිස් කරලා. ඒ සීන් එක මොකද උනේ. උබේ සිරාවට income මොනවද? Prostitution ? Pimping ?
  14. Amew

    මේ පාර ඡන්දය මාලිමාවට!

    Alternative එක හිතලා බලපන් ඔය හැම එකකම. අවුල තියෙන්නේ රැල්ලේ නෙමෙයි . දේශ්පලන සන්ස්කෘතිය 2005 රනිල් දින්නා නම් අන්තර් පාලන දෙනවා. ඒත් යුද්දේ ඉවර නෑ. 2015 මහින්ද දිනුවා නම් හොරකමේ හොදම එක 2019 සජිත් මෝඩයා දිනුවා නම් මීට අන්තයි. උබල එදා ඉදන් එකම සෙට් එකට ඇන්දිලා දැන් jvp දිනනකොට තමයි පුක් අමාරුව...
  15. Amew

    ලංකාවේ තේ කර්මාන්තය උඩු යටිකුරු කල මාලිමාවේ තේ කර්මාන්තශාලාව මෙන්න..😵😵😵

    නිලධාරීන් ගේ බඩ වඩා ගන්න decisions නැතුව හරි decision ගන්න සෙට් එකක් පත් වුනත් ඇති. ලන්කාවේ ප්‍රශ්නෙන් 50% විසදිලා ඉවරයි
  16. Amew

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    පොහොට්ටු කබ්බන්ට උපදෙස් හම්බ වෙලා තියෙන්නේ, පොහොට්ටුව පැරදුනත්, සජිත් තමයි දිනන්නේ කියන ගානට හැසිරෙන්න , කතා කරන්න කියලලු. පොහොට්ටු ප්‍රාදේශීය සභා ඉදපු එකෙක් කිව්වේ 🤣🤣
  17. Amew

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    එලකිරි ත්‍රෙඩ් එකකටත් හොද ගානක් ගෙවනවා වගේ. ගොඩක් මහන්සි වෙලා පින්තූර හොයාගෙන.

    No contents