1. Amew

    Can’t find Happiness in Finland 2 😂

    මේක නම් හොදටම මදි. ෆින්ලන්ඩ් වේසියාගේ එක සුපිරියක්නෙ මේක එක්ක බැලුවම
  2. Amew

    සංචාරයට ඇවිත් අරගලයට එක්වූ සුදු කත ආණ්ඩුවට නඩු ගාස්තු ගෙවන්න කෙලී ට නියම වෙයි

    පට්ට . අරගලේ ගොබ්බ සෙට් එකකුත් ඒ කාලේ ඕකිව උඩ දාගෙන ඉදියා.
  3. Amew

    Windows 11 BUG!

    උබේ zoom වෙලා ඇති screen එක
  4. Amew

    ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ඇත්ත මිනීමරුවන් කවුද?

    Misleading කතාවක් මේ. Ltte එකෙන් මැරුවේ. අර මිනිහා විතරයි අහු උනේ එතකොට ජනාධිපති චන්ද්‍රිකා. මහින්ද අගමැති කම ගත්තට පස්සේ කදිරගාමර් ගෙන් threat එකක් තිබ්බේ නෑ. මේවා නම් බොරු කතා. ------ Post added on 1708363077
  5. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    නෑ බන්. සීන් එක මතක් උන නිසා දැම්මේ. Jvp එකේ සීන් එක කිව්වනේ කලින්
  6. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    ඒක නෙමෙයි බන් හොදම සීන් එක . මට දැන් මතක් උනේ. ෆෝනියා අතට දීපු සල්ලි අන්න තාම උගෙ bank safe එකක freeze කරලා වේයෝ කාලලු. ඌ තමයි හොදටම කරලා තියෙන්නෙ campaign එක 🤣🤣🤣 පොර ලගදි රනිල් හම්බ වෙන්න ගිහින් තිබ්බා වැඩේ ගොඩ දාගන්න
  7. Amew

    දැන්වත් තේරුනාද කයිවාරුවේ තරම..🤣🤣🤣 ජෙපි නායකයාම තමන්ව හා ගන්නවා 🤣🤣🤣

    පව් බන්. හරියට කපල අලවලා නෑනේ. Funds මදි වවගේ
  8. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    ඒක මෙහෙමයි . ලන්කාවේ සම්ප්‍රදායික පක්ශ වටේ මිනිස්සු සෙට් වෙන්නේ , බලයට ආවට පස්සේ වාසියක් ගන්න හිතාගෙන. ඒ උනාට jvp එක එහෙම දෙයක් නෙමෙයි. අපිට ඕකට fund කරලා ගන්න පුද්ගලික ලාබ නෑ. රටේ නීතිය හරි විදියට ක්‍රියාත්මක කරලා , රට ගැන හිතලා තීරන ගන්න එකයි බලාපොරොත්තුව. එහෙම බැලුවම පක්ශෙට සල්ලි හමබ වෙනවා...
  9. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    එක්කත් පොදු වැඩකටනේ බන්. පුද්ගලික ලාබ නෑ
  10. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    අඩෝ අඩෝ. කතාව පටන් ගත්තේ අන්‍රය්යා මාටියා ගැහුවා කියලා. කතාවේ source එක දැක්කම දැන් මේ මොනවද කියන්නේ. ගැලපෙන උදාහරණයක් කියපන්. Election campaign කරනවයි ටොපි කනවයි කියන්නෙ මොනාද බන්
  11. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    සැරින් සැරේ ඕක අහන්න එප බන්. මේක තියගනින් ඔන්න. https://wikileaks.org/plusd/cables/10COLOMBO21_a.html
  12. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    Bribes from whom. Any accusations ? මොනවා කරගන්නද bribe කරන්නේ.
  13. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    පක්ශෙට කොහොමත් දෙනවා. මෙහෙට ආවම මෙහෙ උන් තෑගි දෙනවා. ෆොනීගේ සල්ලි වල අවුල උනේ, පක්ශෙට දීපු සල්ලි සම්පූර්ණයෙන් campaign එකට වියදම් කලේ නෑ කියලා accuse කලා මිසක් ගෙදර අරන් ගියා කියලා නෙමේ .
  14. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    අපි සල්ලි දෙනවා. තව මම දන්නවා මෙහේ europe ආවම organize කරන උන් තෑගි අරන දෙනවා. අනිත් රටවලත් එහෙම ඇති. අනේ දන්න මගුලක් කතා කරපන් බන්.
  15. Amew

    ඔන්න අපි ඇවිස්සුනා....

    වැඩේ කියන්නේ අන්‍රය්යට ඕවා හමබ උන විදිය කියන්න පුලුවන් . උබලගේ හාමුලට බෑ. අවුල තියෙන්නේ එතන කියලා උබල වගේ හරක්ට තේරුනේ නැති නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ
  16. Amew

    Wise එකෙන් ලන්කාවට සල්ලි යවන හැටි.

    හරි බන්. මේ වගේ එකට පස්සේ acc number එක ගැහුවොත් හරි නේද
  17. Amew

    Wise එකෙන් ලන්කාවට සල්ලි යවන හැටි.

    ඉස්සරහට කෑල්ලක් දාන්න ඕනේ.
  18. Amew

    Wise එකෙන් ලන්කාවට සල්ලි යවන හැටි.

    මට තෙරෙන්නෙ නෑ බන් IBAN එක හදාගන්න විදිය. Account නම්බර් එක විතරයි තියෙන්නෙ
  19. Amew

    Amazon prime, hulu,netflix

    No contents