1. Amew

    මගෙ සුන්දර මිට්ටනි මේ Govt Exam කරන එක Worth ද?

    මොකක්ද උබේ qualifications
  2. Amew

    පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

    ඕක තමයි සීන් එක. Respect එක හම්බ වෙනවා මදි කියලා තේරෙනකොට සන්ගමයක් හදාගෙන title එකකුත් ගහගත්තම මරු 🤣🤣
  3. Amew

    පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

    මට ටිකක් නෝට් උන දෙයක් තමයි ඇවිල්ලා ටිකක් කාලයක් වෙලා , ගේමක් ගහපු උන්ට, ලන්කාවේ community එකේ පොඩ්ඩක් චරිත වෙලා ඉන්න ආසාවක් තියනවා. වැරැද්දක් කියන්නත් බෑ. ඒකනේ මිනිස්සුන්ගේ හැටි. අවන්කෙන්ම මිනිස්සුන්ට උදව් කරන quality උනුත් ඉන්නවා. මිට්ටෝ personally අදුරගෙන ආශ්‍රය කරන් එක තමයි ශේප්ම වැඩේ.
  4. Amew

    පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

    මොකක්ද බන් ඒ. සෙස් පැත්තට බර එකක්ද 😝
  5. Amew

    Samsung S24 එකක් ගන්න බැලුවේ

    Ultra එකක් ගනින්.
  6. Amew

    පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

    ගොඩක් වෙලාවට හලනවා නෙමෙයි. බයයි අස්‍රය කරන්න යන්න මොන වගේ ඩයල් ද දන්නේ නැති නිසා. නොදන්න එවුන් එක්ක බොන්න යන්න එපා කියන්නේ. අන්න ඒ වගේ තමා සාමන්‍යයෙන් සන්ගමයක් හදාගෙන, ඕකේ චන්ද තියලා official ලා පත් කරනවා කියන්නේ අනිවා වාත කේස් 🤣🤣.
  7. Amew

    පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

    රටවල් වල cities වල දාගෙන ඉන්න ඒවා. රට ඉන්න උන්ගේ experience කොහොමද මේවා ගැන. උබලා ඔය වගේ ඒව වල ඉන්නවද? මට නම් සන්ගම් කිව්වම ඔලුවට එන්නේ චරිත වෙන්න දගලන උනුයි වලියි තමයි .
  8. Amew

    කොටුවේ බඩු

    පිස්සුද හුත්තෝ තොට. මේකේ ඉන්නවද කොටුවේ බඩු ගහන උන්. අපහාස කරන්න එපා
  9. Amew

    තානාපතිවරු 6ක් එකවර අනුර හමුවේ. 🔴BREAKING

    මම මචන් සදාකාලික jvp. ඉස්කෝලේ 8,9 කාලේ ඉදන්. විමල් වීරවන්ශ පට්ට හොරා. හොරුන්ට බල්‍යට එන්න support කලා. ඌ චීන ඒජන්තය. හැබැයි එකක් කියන්න ඕනේ , ඌ හැමදාම කුමන්ත්‍රණ කියලා කියපු ඒවා , රෝ එක කරන plan හරියට හරි. ඔනේ නම් මට බැනපන්.
  10. Amew

    Podi story ekak matak wuna kaluwo!

    උබට පොඩි කාලේ මතක් වෙලා දුක හිතිලා ඇඩුවා නේද? ඕනේම රලු මිනිහෙක්ගේ සන්වේදී පැත්තක් තියනවා කියන්නේ ඕකයි.
  11. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    හොද වෙලාවට හොයලා බලද්දි දැනගත්තේ. Galaxy හරියන්නේ නෑ iphone වලට SE 2ng gen එකක් ගන්නවා
  12. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    Garmin ඒවත් මම බැලුවා. Galaxy එකේ ගානට තියන features අඩුයි. Apple SE එකේ display eka quality මදි වගේ galaxy එක තරම්. මගේ කලින් huawei gt2 එකක් තිබ්බා. අවුලකුත් නෑ ඒක. පොඩි එකා දවසක් අරන් බිම ගහලා කඩලා 🤣
  13. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    ලන්කාවේ නෙමෙයි බන් මම ඉන්නේ. ඕක non pro එකක්ද? GPS තියනවා නේද? Strava දාන්න පුලුවන්ද? Ecg.. Blood oxygen වගේ සීන් තියනවද?
  14. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    ඒකත් හොදයිලු නේද? මම reviews පොඩ්ඩක් බලන්නම්. 2017 වගේ amazfit bip එකක් තිබ්බා. ඒකත් මරු ඒ කාලේ 😀
  15. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    Patta 😍
  16. Amew

    මං යනව නාන්ඩ

    එලියේ ටැප් එකෙන්ද නාන්නේ 🤣🤣
  17. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    එහෙමද මචන්. ඒක පොඩ්ඩක් ගාන වැඩී. හොද ඇති ඒක
  18. Amew

    අසනීපයක්වත් ද? 🙊

    තව videos නැතුව කියන්න අමාරුයි
  19. Amew

    Galaxy Watch 5 or any other GPS watch

    Guys. මම Galaxy Watch 5 එකක් ගන්න බැලුවේ. මට තියන ප්‍රශ්නේ මේකේ හැම model එකකම GPS තියනවද? Site එකේ හරි විස්තරයක් දාලා නෑ. Youtube review නම් තියනවා GPS තියන. Pro එකේද කියලා doubt එකක් තියනවා. තව ඕකේ ecg, blood oxigen වගේ සීනුත් non pro එකේ තියනවද ? Use කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ...
  20. Amew

    Questions europe, ausi, canada, usa ඉන්න එලකිරියන් ල අවංකව කියපන්

    මෙන්න මේ සින් එක නම් facebook එකේ කරන්නේ, මෙන්න බලපන් අපේ ලයිෆ් එක. තොපිට කෝ මේවා කියලා පෙන්නන. බොරුවට ලන්කාව ගැන දුකෙන් වගෙ පෙන්නන්න හදනවා 🤣🤣🤣

    No contents