Galaxy Watch 5 or any other GPS watch

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Guys.
    මම Galaxy Watch 5 එකක් ගන්න බැලුවේ.
    මට තියන ප්‍රශ්නේ මේකේ හැම model එකකම GPS තියනවද?
    Site එකේ හරි විස්තරයක් දාලා නෑ. Youtube review නම් තියනවා GPS තියන. Pro එකේද කියලා doubt එකක් තියනවා.
    තව ඕකේ ecg, blood oxigen වගේ සීනුත් non pro එකේ තියනවද ?
    Use කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ.

    මට rrunning වලට ඕනේ.

    තව එකක්. Non pro එකේ strava වැඩද?
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,099
    113
    Kaer Morhen
    thewitcher.com
    Using gw5 44mm. Gps tynwa. Accuracy ekath hdi. ECG BP tynwa. Region ekata allow karala nattan feature eka lock. Mn gw dubai ekak tynne eke locked. XDA forum eke wdhak tynw eka krhma hari wada. Battery life eka normal use karoth 2.5days wtr tynw mge. Gym gyoth max 1.5 day wtr. Loku awlk na
     
    Patta 😍
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    how about
    Amazfit T-Rex
    ඒකත් හොදයිලු නේද? මම reviews පොඩ්ඩක් බලන්නම්. 2017 වගේ amazfit bip එකක් තිබ්බා. ඒකත් මරු ඒ කාලේ 😀
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Mang gawa almost gw 5 ekak tiyenawa one nan kianne
    ලන්කාවේ නෙමෙයි බන් මම ඉන්නේ. ඕක non pro එකක්ද? GPS තියනවා නේද? Strava දාන්න පුලුවන්ද? Ecg.. Blood oxygen වගේ සීන් තියනවද?
     
    • Like
    Reactions: NRTG

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    677
    645
    93
    Guys.
    මම Galaxy Watch 5 එකක් ගන්න බැලුවේ.
    මට තියන ප්‍රශ්නේ මේකේ හැම model එකකම GPS තියනවද?
    Site එකේ හරි විස්තරයක් දාලා නෑ. Youtube review නම් තියනවා GPS තියන. Pro එකේද කියලා doubt එකක් තියනවා.
    තව ඕකේ ecg, blood oxigen වගේ සීනුත් non pro එකේ තියනවද ?
    Use කරන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ.

    මට rrunning වලට ඕනේ.

    තව එකක්. Non pro එකේ strava වැඩද?
    For running I don't recommend Samsung. Go for Garmin watch. Don't buy shity Chinese watches expect Huawei.
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,099
    113
    Kaer Morhen
    thewitcher.com
    1000070162.jpg

    GPS
     
    • Like
    • Love
    Reactions: NRTG and Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    For running I don't recommend Samsung. Go for Garmin watch. Don't buy shity Chinese watches expect Huawei.
    Garmin ඒවත් මම බැලුවා. Galaxy එකේ ගානට තියන features අඩුයි.
    Apple SE එකේ display eka quality මදි වගේ galaxy එක තරම්. මගේ කලින් huawei gt2 එකක් තිබ්බා. අවුලකුත් නෑ ඒක. පොඩි එකා දවසක් අරන් බිම ගහලා කඩලා 🤣
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    හොද වෙලාවට හොයලා බලද්දි දැනගත්තේ. Galaxy හරියන්නේ නෑ iphone වලට
    SE 2ng gen එකක් ගන්නවා
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,696
    10,978
    113
    Try Amazfit bn, man gawa tiye t-rex pro ekak , habai eka ganna epaa, eke dan software update enne naa, itapasse aawa ekk ganna, badu supiri , patta durable
     
    • Like
    Reactions: NRTG and Amew