මචන් මම මෙ අදහස Maduranga ට pm කරලා තියන්නෙ මම යෝජනා කලේ රැ 10ට 11ට විතර වගෙ පැයක් දෙකක් වෙන් කරලා පැරණි සිංහල ගීත ඒවගෙ නිදාන කතා,විචාරත් සමගම ගීතය ප්‍රචාරය කරන වැඩසටහනක් කරමු කියලා මම මෙ ගැන අපෙ "සුන්දර ගීයක ඇරබුම" ත්‍රෙඩ් එකෙ දාන්න යනකොට තමා උබෙ මෙ පොස්ට් එක දැක්කෙ එල එල මචන් මැ වැඩෙ කොහොම හරි...