වාහන_බදු_යලිත්_ඉහලට

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ඉතින් උබට මොකක්ද තියෙන අමාරුව මගේ කමෙන්ට් ගැන,උබ ගැනියෙක් වගේනේ.:P:P:lol::lol: මට ඕනේ ඒක මම ලියනවා,:P:P උබ ගැනී වෙන්නේ නැතුව හිටපන්.:P:P:lol::lol: මේක හරි කෙළියක්නේ තොට ඕනේ දේවල් මම ලියනවද හිවලෝ.:P:P:lol::lol::lol: උබලගේ මහ ගොන් කතා තියෙන්නේ.:P:P:P:P

අමාරුවක් නෑ නංගි බබෝ තවත් ඒ වගේ ළදරු post දාපන් අපිට බල බල හිනා වෙන්න. :yes::yes:

උඹ ලියන්නෙ නම් මට ඕනෙ දේම තමා හැබැයි. මොකද මට ඕනෙ උඹ දාන post දිහා බලලා ෆන් එකක් ගන්න. :lol::lol::lol: ඒක උඹ උපරිමයටම කරනවා නංගි/මල්ලි. බොහොම සන්තෝසයි
 
Last edited:

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එරෝෂන්ට මෙතන තියෙන්නේ තනිකර UNP මේනියාවක්. මොකද දන්නේ නැහැ. මොන්ටිසූරි යන කාලේ UNP කාරයෙකුගේ අපයෝජනයටවත් ලක් උනාද කියලා. :D:lol::lol::lol:
     
    • Like
    Reactions: Appu Haami

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාරුවක් නෑ නංගි බබෝ තවත් ඒ වගේ ළදරු post දාපන් අපිට බල බල හිනා වෙන්න. :yes::yes:

    උඹ ලියන්නෙ නම් මට ඕනෙ දේම තමා හැබැයි. මොකද මට ඕනෙ උඹ දාන post දිහා බලලා ෆන් එකක් ගන්න. :lol:lol:lol: ඒක උඹ උපරිමයටම කරනවා නංගි/මල්ලි. බොහොම සන්තෝසයි
    UNP කාරයන්ට මොලේ හොද නැ කියන්නේ මන් නිකන්ද හොද උදාහරණක් උබ.ඇදගෙන නැවට පස්සේ මොලේ විකාර කරගෙන පිස්සුවෙන් දොඩෝනවා.:P:P:lol::lol:
    උබල මගේ පොස්ට් දිහා බලල හිනාවීම කෙසේ වෙතත් අඩනවා කියලනම් දන්නවා තමන්ට තමන් කෙරෙම ඇතිවන ලැජ්ජාවට. :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල මගේ පොස්ට් දිහා බලල හිනාවීම කෙසේ වෙතත් අඩනවා කියලනම් දන්නවා තමන්ට තමන් කෙරෙම ඇතිවන ලැජ්ජාවට. :P:P:P

    අනේ උඹ අපි ගැන හිතාගෙන ඉන්න හැටි. පව් බන් උඹ. :lol::lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    UNP කාරයන්ට මොලේ හොද නැ කියන්නේ මන් නිකන්ද හොද උදාහරණක් උබ.ඇදගෙන නැවට පස්සේ මොලේ විකාර කරගෙන පිස්සුවෙන් දොඩෝනවා.:P:P:lol::lol:
    උබල මගේ පොස්ට් දිහා බලල හිනාවීම කෙසේ වෙතත් අඩනවා කියලනම් දන්නවා තමන්ට තමන් කෙරෙම ඇතිවන ලැජ්ජාවට. :P:P:P

    ඒ රිප්ලයි එකෙත් unp. උඹ නම් ඇත්තටම පව් බං. බයිට් එකට නෙමේ කියන්නෙ. සිරාව්ටම උඹ නම් පව්.:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අයියෝ. ෆුල් ෆන් එකක් ගන්න ආවා විතරයි උඹ යනවනේ. අවුලක් නැහැ චූ දාලා දොයියගනින්. හොඳට ඇඳ යට බලපන් UNP කාරයෙක් රිංගලා ඇති උඹට අහවල් එක කරන්න. :rofl:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    එරෝෂන්ට මෙතන තියෙන්නේ තනිකර UNP මේනියාවක්. මොකද දන්නේ නැහැ. මොන්ටිසූරි යන කාලේ UNP කාරයෙකුගේ අපයෝජනයටවත් ලක් උනාද කියලා. :D:lol::lol::lol:

    මොනාද බං ඔය කියන කතා. සැර වැඩියි බං. ඇත්ත උනත් ඔහොම කනට ගහනවා වගේ කියනවද? :lol::lol: ඔන්න මූ හොටු පෙර පෙර අඬන්න පටන් ගත්තොත් මම නෑ හොඳේ. :lol::lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අයියෝ. ෆුල් ෆන් එකක් ගන්න ආවා විතරයි උඹ යනවනේ. අවුලක් නැහැ චූ දාලා දොයියගනින්. හොඳට ඇඳ යට බලපන් UNP කාරයෙක් රිංගලා ඇති උඹට අහවල් එක කරන්න. :rofl:

    බලපන් උඹ ආවා විතරයි අරූ ගියා. මගේ ආතලුත් කැඩුවා ඩෝ උඹ. :angry::angry: ශික් විතරක්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අයියෝ. ෆුල් ෆන් එකක් ගන්න ආවා විතරයි උඹ යනවනේ. අවුලක් නැහැ චූ දාලා දොයියගනින්. හොඳට ඇඳ යට බලපන් UNP කාරයෙක් රිංගලා ඇති උඹට අහවල් එක කරන්න. :rofl:

    ඇත්තටම මුට UNP කාරයෙක්ගෙන් මොනවා හරි අවාසනාවන්ත සිදුව්මක් වෙලා තියෙනවා..
    2.gif
     
    aruna47

    Well-known member
  • ඔය වාහන බද්ද දන්නා තිබ්බ මෙට ඉස්සෙලා ඕක එහම කරා නම් අද ඩොලරය 130 වෙන්නේ නැහැ. පවුම 211 වෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ රට හරකෙක්. උට දැන් තමයි මොලේ කව්රුහරි පාදවලා තියන්නේ. මේක මෙහම දැන් හරි උන එක හොදයි. රටේ තියන මුදල් ඔක්කොම පිට රට පටෝනවා.. ලංකාවට එන වාහන වල සීමාවක් නැහැ. එක එක ජාතියේ ඒවා ගේනවා. දැන් හරිනේ රටටම කෙලවෙලා :no::no::no::angry:
     
    Mar 9, 2010
    432
    16
    0

    මේ මුගෙ අන්තිම reply 6න් 5ක්. කියාගන්න දෙයක් නැතුව ඔල්මාදෙන් දොඩවනවා. පව් එක අතකින්

    තර්කෙන් පැරදුනාම ඔහොම කියල හෙලුව වහගන්න බෑ බං.

    උබේ හූනු *ජ්ජ දිහා බලලා අනිත් උන් තවත් හිනා වෙන එකයි වෙන්නෙ.

    මෙන්න මේ වගේ...

    Mona-Lisa---Bitch-Please.jpg

    ඔව් බන් ඌත් හරියට අර මැක්කගේ කතාව කියපු එකා වගේ තමයි, කොහෙන් ගියත් අන්තිමට UNP,
     
    Mar 9, 2010
    432
    16
    0
    එරෝෂන්ට මෙතන තියෙන්නේ තනිකර UNP මේනියාවක්. මොකද දන්නේ නැහැ. මොන්ටිසූරි යන කාලේ UNP කාරයෙකුගේ අපයෝජනයටවත් ලක් උනාද කියලා. :D:lol::lol::lol:

    පරන එවා මතක් කරලා ඌව අපහසු තාවයට පත් කරන්න එපා බන්, හැබැයි එහෙම සීන් එකක් උනාද දන්නෙත් නැහැ, මූට ඇත්ත කතා කරන හැමොවම පේන්නේ UNP කාරයෝ වගේ නේ, උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා,
     
    Last edited:
    Mar 9, 2010
    432
    16
    0
    ඔය වාහන බද්ද දන්නා තිබ්බ මෙට ඉස්සෙලා ඕක එහම කරා නම් අද ඩොලරය 130 වෙන්නේ නැහැ. පවුම 211 වෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ රට හරකෙක්. උට දැන් තමයි මොලේ කව්රුහරි පාදවලා තියන්නේ. මේක මෙහම දැන් හරි උන එක හොදයි. රටේ තියන මුදල් ඔක්කොම පිට රට පටෝනවා.. ලංකාවට එන වාහන වල සීමාවක් නැහැ. එක එක ජාතියේ ඒවා ගේනවා. දැන් හරිනේ රටටම කෙලවෙලා :no::no::no::angry:

    මුන්ගේ ලාභ ප්‍රයොජනතකා කොච්චරනම් වාහන ගෙන්න අයට මුන් අවසර දුන්නද වාහන ගෙන්නන්න ලංකාවට, දැන් ගෙන්නන්න ඔනේ නැහැ, දැනට ලංකාවේ සේල් වල තියෙන ටික හොදටම ඇති තව අවුරුදු 25කට 30කට.
     
    • Like
    Reactions: Srilankan1
    Mar 9, 2010
    432
    16
    0

    මේ ටැග් අතර තියෙන පැහැදිලි වෙනස බලපල්ලා, හැමොම දන්නවා කියන්නේ erozan කව්ද කියලා, මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ එලකිරි මෙම්බ්ස්ලා දෙන්නෙගේ නම් විතරයි,

    chathupatiya

    chathupatiya [FONT=&quot]එල කොල්ලා[/FONT]
    ,
    chathupatiya [FONT=&quot]නියම පොරක්[/FONT]
    ,
    chathupatiya[FONT=&quot]ගේ හිත හොදයි[/FONT]
    ,
    chathupatiyata [FONT=&quot]ජය වේවා ![/FONT]
    ,

    erozan

    erozan [FONT=&quot]අදත් ගූ නාගනී[/FONT]
    ,
    erozan [FONT=&quot]අම්ම ගෙදරද[/FONT]
    ,
    erozan [FONT=&quot]ට දැන් ආතල්[/FONT]
    ,
    erozan [FONT=&quot]නියම මෝඩයෙක්[/FONT]
    ,
    erozan [FONT=&quot]පයි උරන්නෙක්[/FONT]
    ,
    erozan [FONT=&quot]මාරු වුනා[/FONT]

    වෙනස පැහැදිලී නේද ?

    කව්ද මෙතන චාටර් පොර කියලා,