මම අද Win 10 අප්ඩේට් එක දා ගත්තා. අවුලක් නෑ වගේ.. ෆෝන් එක් හොදටම වැඩ(920)
ෆොන්ට් එක නං ටිකක් පොඩියි.. වෙනාටිෆිකේශන් බට්න් ගාන වැඩි වෙලා... සෙටිංස් ටික ගානට මැනේජ් කරලා තියෙනවා..
මියුසික් ලයිබ්‍රි එකත් පට්ට.. කැමරා ඇප් එකත් වෙනස් වෙලා.. තව වෙනස්කම් ගොඩයි..
Static IP නං ඇවිත් නෑ .. මං හිතන්නේ තව...