Grand Theft Auto V

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ow machan api ithin free welawatane gahanne.. e gahalath sathiyen iwarai

    + mission පට්ට ලේසි කරල..
    ඒ අතින් sanandrias වල පට්ට අමාරු මිෂන් තිබ්බා..
    ඒ වගේ රෙවෙන මිෂන් ටිකක් මැද්දට දාන්න ඕන හිර වෙලා ටිකක් කල් ඉන්න..
    ගහගෙන ගහගෙන ගියා..
    හිතන්නත් ඉස්සෙල්ල ඉවරයි..
    ගේම් එක..
    ඒත් story එක නම් සුපිරි ඉතිං..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    + mission පට්ට ලේසි කරල..
    ඒ අතින් sanandrias වල පට්ට අමාරු මිෂන් තිබ්බා..
    ඒ වගේ රෙවෙන මිෂන් ටිකක් මැද්දට දාන්න ඕන හිර වෙලා ටිකක් කල් ඉන්න..
    ගහගෙන ගහගෙන ගියා..
    හිතන්නත් ඉස්සෙල්ල ඉවරයි..
    ගේම් එක..
    ඒත් story එක නම් සුපිරි ඉතිං..

    ow machan san andreas wala last mission eka ehema last eka kiyanna puluwan e tharam gemak thibba.. meke ehema kiyanna amarui... names tika yanakam dan na
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක හරියට explore කරොත්, හැම side activity එකක්ම කරොත්, ඔය තියෙන shop ගානේ රිංගලා ඒවල වැඩ කෑලි බැලුවොත් මාසයක් වගේ යනවා (දවසට පැය 4,5 වගේ ගැහුවොත්)

    ඉවර කරල credits දාල සේරම ඉවර වෙල ආයෙ map එක පෙන්නල player කෙනෙක් ට switch කරන්ව එතනදී crash වෙනව.. save කරන්න විදියක් නෑ :3
    ඉවර කරපු save file එකක් දාගන්න තමයි වෙන්නෙ..
    කොහොමත් ආයෙ ගහන්න ඕන බං මුල ඉදල..
    පාඩුවක් නෑ fix එකක් ආපුවාම ආයෙ ගහනව..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    PC එන්නේ 2020 එහෙනම් :rofl::baffled:

    1490.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ලබ්බේ රී පැක් එක මකලා දාලා ආයේ බානවා සිංහලු... දැං 5 කෑලි ඩිරෙක්ට් ලිංක් :baffled::rofl:
     

    Attachments

    • down.jpg
      down.jpg
      49.7 KB · Views: 63

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    repack එක ඉන්ස්ටෝල් වෙන්න හාඩ් එකේ ඉඩ මදි උන නිසා...මම හෙන කට්ටක් කාලා GTA v හොයන් ඇවිත් ඉන්ස්ටෝල් කරා.. පස්සේ game has stopped working කියලා එකක් error අවා... පස්සේ


    1.Update 1 + Crack V2
    2.Update 2 + Crack V3

    ඔය ක්‍රැක් දාලා බැලුවා එත් හරි ගියේ නැ..

    ඊට පස්සේ

    3.Update 3 + Crack V4

    දාලා බැලුවා... ගේම් එක නියමෙට වැඩ කරා.. හැබැයි ෆුල් ස්ක්‍රීන් නෙමෙයි වින්ඩොව් එකක ඕපන් වෙලා තිබ්බේ ගේම් එක.. ගේම් එක ෆුල් ස්ක්‍රීන් දාලා ආයේ ගහන්න හදද්දී ආයෙමත් එක එනවා.... මොකක්ද මේකට කරන්නේ දැන් නම් එපා වෙලා ඉන්නේ... හෙන කට්ටක් කැවා මේක ගහන්න.. තාම බැරි උනා
    :(:(:(
    Adooo Mageth Oya Awla Thiyenawa Machan, Hena Gemak Dunna , But Thama Solution Ekak Hoyaganna Bari Una :(:(