Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
GTA V එකේ තමන් ගහපු selfies ගන්න ඕනේ නම්

1. මුලින්ම මෙතනට යන්න.
C:\Users\USERNAME\Documents\Rockstar Games\GTA V\Profiles\DFE3B7FD

2. ඊට පස්සේ උඩ තියෙන files මේ පහළ සයිට් එකට ඇදලා දාලා JPG වලට convert කරගන්න.
http://gtapc.premyslkarbula.cz/

මේක පෙන්වලා දීපු ලහිරුට ස්තුතියි. :)
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :baffled::baffled::baffled::baffled:
    thama harigiye nadda ban :rolleyes:

    නැ බං... මේ මගුල ගහන්න දැන් දවස් ගානක ඉදන් හෙන කට්ටක් කනවා දැන් නම් එපා වෙලා ඉන්නේ... පානදුරේ ඉදන් අගුරුවාතොටට ගියා game එක අර ගන්න :( රොක්ස්ටාර් එකේ උන් දන්නවා නම් මම කාපු කට්ට.. උන් මට ෆ්‍රී දෙයි ගේම් එක...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බාපු රී පැක් එක දාලා බැලුවා සිංහලු.. වැඩ නෑ.. මේක පැය 2න් විතර අන්පැක් උනා.. හැබැයි බඩු වැඩ නෑ.. ඒ නිසා ආයේ හිත හදාගෙන 60 GB එක බානවා දැං :(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බාපු රී පැක් එක දාලා බැලුවා සිංහලු.. වැඩ නෑ.. මේක පැය 2න් විතර අන්පැක් උනා.. හැබැයි බඩු වැඩ නෑ.. ඒ නිසා ආයේ හිත හදාගෙන 60 GB එක බානවා දැං :(

    මටත් ඕක උනා.. පස්සේ 60gb එක සල්ලි දීලා ගත්තා.. දැන් මගුල stop working කියලා එනවා
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    නැ බං... මේ මගුල ගහන්න දැන් දවස් ගානක ඉදන් හෙන කට්ටක් කනවා දැන් නම් එපා වෙලා ඉන්නේ... පානදුරේ ඉදන් අගුරුවාතොටට ගියා game එක අර ගන්න :( රොක්ස්ටාර් එකේ උන් දන්නවා නම් මම කාපු කට්ට.. උන් මට ෆ්‍රී දෙයි ගේම් එක...

    meka gahanna kollo widina duka dakkama adenawa. steam eken gaththanam iwarai ne ban mulinma. :baffled:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බාපු රී පැක් එක දාලා බැලුවා සිංහලු.. වැඩ නෑ.. මේක පැය 2න් විතර අන්පැක් උනා.. හැබැයි බඩු වැඩ නෑ.. ඒ නිසා ආයේ හිත හදාගෙන 60 GB එක බානවා දැං :(
    uba lap eka spc monada :dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    meka gahanna kollo widina duka dakkama adenawa. steam eken gaththanam iwarai ne ban mulinma. :baffled:

    එපා වෙනවා බං...steam එකෙන් $59.99 USD දීලා කොහේ ගන්නද බං..එච්චර වත්කමක් නැ :baffled:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එපා වෙනවා බං...steam එකෙන් $59.99 USD දීලා කොහේ ගන්නද බං..එච්චර වත්කමක් නැ :baffled:

    aduwata thibba ban. $30 wage giya steam key eka pre order kale. dannam $45 wage. pirated eka stable na ne thama. :dull: MC eke pirate eka 3500i :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    aduwata thibba ban. $30 wage giya steam key eka pre order kale. dannam $45 wage. pirated eka stable na ne thama. :dull: MC eke pirate eka 3500i :rofl:

    pirate එක 3500ක් :shocked::shocked: එක ගන්න වෙලේ තව ගානක් දාලා ඔරිගීනල් එක ගතහකිනේ බං
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    නැ බං... මේ මගුල ගහන්න දැන් දවස් ගානක ඉදන් හෙන කට්ටක් කනවා දැන් නම් එපා වෙලා ඉන්නේ... පානදුරේ ඉදන් අගුරුවාතොටට ගියා game එක අර ගන්න :( රොක්ස්ටාර් එකේ උන් දන්නවා නම් මම කාපු කට්ට.. උන් මට ෆ්‍රී දෙයි ගේම් එක...

    :(
    machan me pase eka balapan godak ewata solution thiyanawa
    http://gamunation.com/error-fixes-for-grand-theft-auto-5-pc-stopped-working-crashes-bugs-errors-dll-error/#

    #10: Fullscreen issues fix in GTA 5:

    The games files seems to have conflicts with Teamviewer. So, if you are using Teamviewer, then turn it off.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :(
    machan me pase eka balapan godak ewata solution thiyanawa
    http://gamunation.com/error-fixes-for-grand-theft-auto-5-pc-stopped-working-crashes-bugs-errors-dll-error/#

    #10: Fullscreen issues fix in GTA 5:

    The games files seems to have conflicts with Teamviewer. So, if you are using Teamviewer, then turn it off.

    Teamviewer අයින් කරලම දැම්මා බං එත් හරියන්නේ නැ... දැන් මේ Radioactive කිව්ව විදිහකට ට්‍රයි කරලා බලනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    aduwata thibba ban. $30 wage giya steam key eka pre order kale. dannam $45 wage. pirated eka stable na ne thama. :dull: MC eke pirate eka 3500i :rofl:

    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට හරියන්නේ නෑ. :dull:
    අර ikman එකේ ඕක තියෙන්නේ රුපියල් 500 ටත්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන එවුන්ට හරියන්නේ නෑ. :dull:
    අර ikman එකේ ඕක තියෙන්නේ රුපියල් 500 ටත්.

    https://www.facebook.com/LKTVSeries?fref=ts
    ගෙදරටම පොස්ට් කරනවා rs400 මම ඉන්ටෙර්නෙට් එකේ දැකපු ලාබම තැන