මචෝ උඔ තනිකරම ගෙනියන්නේ දේශපාලනය බන්... එක උඔ කතා කරන විදිහෙන් තේරෙනවා.... මම මේ ආන්ඩුවට ඡන්දේ දුන්නේ හොරු අල්ලලා මේ රට ආර්තිකව සංවර්ධනය වෙයි කියලා.. ඒත් දැන් හොරු අල්ලන වෙනුවට සිල්ගත්ත හොරු සෙට් එකක් ඉන්නේ. කොලේ වහල ගහන. මන් දන්නෑ බන් මොන උට්ටකට අපේ උන් හැම උට්ටකටම මගුල් දේශපාලුවයි දේශපාලනයයි...