අයියෝ මට පැපොල හැදුනා.......

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් එයි :sorry: :sorry:
මේව දැක්කාම මටත් හිතෙනව ශෙල්ඩන් කූපර් පිස්සෙක් වගේ පෙනුනට උගෙ ක්‍රමේ තමා හරි කියල :sorry: :sorry:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කොහොමද කැල්ල කියද්දි උබේ මොටයියා දගර වලිග ලප වානර කියලා හෙක්
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් එයි :sorry: :sorry:
    මේව දැක්කාම මටත් හිතෙනව ශෙල්ඩන් කූපර් පිස්සෙක් වගේ පෙනුනට උගෙ ක්‍රමේ තමා හරි කියල :sorry: :sorry:

    උඔ කියපුදේ තේරුන්නෑ බන්.... :(

    ikman suwa

    උඔත් නීරෝගී වේවා:)

    කොහොමද කැල්ල කියද්දි උබේ මොටයියා දගර වලිග ලප වානර කියලා හෙක්

    දැන්ටමත් මූන අක්‍රමණය කරලා බන්....:(:sorry:

    අපෝ දැන් අපිටත් බෝ වෙයි :(

    වරෙන් අපේ ගෙවල් පැත්තේ....:) පැපොල් ටිකක් දෙන්න...:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද බන්... ඩෝකා ගාවට ගියහම පෙති ටිකක් දුන්නා බොන්න.. පෙති හතරම ගහන්න ඔනී පැය පහෙන පහට...:(
    beheth bila ikmanata hoda weyan miniho :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මන්ද බන්... ඩෝකා ගාවට ගියහම පෙති ටිකක් දුන්නා බොන්න.. පෙති හතරම ගහන්න ඔනී පැය පහෙන පහට...:(

    බෙහෙත් හරියට බීවොත් කැළැල් නැති වෙනවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පෙති ටික හරියටම බොන්න මහ රැ සෙට් වුනත්.. මටත් o/l කරන කලේ හදුනා. injection එක ගහල තිබ්බ නිස බිබිලි 2යි 3යි අවේ..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පෙති ටික හරියටම බොන්න මහ රැ සෙට් වුනත්.. මටත් o/l කරන කලේ හදුනා. injection එක ගහල තිබ්බ නිස බිබිලි 2යි 3යි අවේ..

    මගේ නන් දැන් 25ක් විතර තියනවා... බ්බ්ලි වලින් වැහෙයිද දන්නෑ...:sorry:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ.. ඕක ඔන්ලයින් බෝ වෙනවා.. ත්‍රෙඩ් දාන්න එපා. අපිටත් බෝවෙයි.. :eek: