1. Aruna119

    bestම horror / sci fi movies

    අදිසි 10 මම බලපු හොඳම TV series එක :dull:
  2. Aruna119

    Majestic cineplex ගූ හතයි ඔයී යන්නන් එපා...

    Majestic cineplex ගූ හතයි ඔයී යන්නන් එපා... Majestic cineplex නමට නේ කට්ටිය යන්නේ... මම අද බල්න්න ගියා පිලුම් එකක්... Majestic cineplex GOLD එකේ... බැලුවේ paranormal activity 5:angry: ගාන 650/=:angry: ෆීල්ම් එකනන් මේ පාර අමු චා බන් සද්ද විතරයි.. තාත්වික බව දැන් නෑ බන් මේකේ 1234 වගේ....:no...
  3. Aruna119

    insight car එක ගන්න

    කෝ මේ රත්තරං
  4. Aruna119

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපේ යාලුවෝ සෙට් එක ගියා උනවටුන බීච් ගැලරි 3ක් අරන් ගියේ... හිටියේ 5 දෙනයි.. වැදුනා මදි නොකියන්න... ඉට පස්සේ නාන්න ගියා බීච් එකට... අපේ එක කොල්ලෙක්ට නනා හිටපු සුද්දියක් සෙට්වුනා ටොක්ස් එකට ඒකි ඇමරිකන් කෙල්ලෙක් ලංකාවට අපු පලවෙනි පාරලු.. මෙකි අපේ කොල්ලගෙන් අහනවා සීගිරි යන හැටි ..... මුට නාග සරන්...
  5. Aruna119

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයදුම්කරුවන්ට

    මේකට ගිහින් බලන්න ඔක්කොම තියනවා.... :) http://www.airforce.lk/join_officers/index.html
  6. Aruna119

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයදුම්කරුවන්ට

    කෙලවුනා බන් දුකයි:no:.... කමාන්ඩෝ එකේ ඉන්ටවිව් පාස් වුන කොල්ලන් ගැන කියන්න වචන නෑ සිරාම පොරවල් ටිකක් තමා:cool::cool:
  7. Aruna119

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයදුම්කරුවන්ට

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව අයදුම්කරුවන්ට 2015 නොවැන්බර් 04 වෙනිදා ලංකාදීප පත්තරේ දාලා තිබ්බා ගුවන් බට ගුවන් කාන්තා වෘත්තීන් වලට බඳව ගන්නව කියලා කැමති අය අයදුම් පත්‍ර දාන්න වැඩි විස්තර වලට නොවැන්බර් 13 ගැසට් එක බලන්න...:)
  8. Aruna119

    internet through wifi.

    http://www.lankabuysell.com/Sale/Wifi+Adapter/sx2e12 මෙන්න මේක ගනින්.. කෙලින්ම USB ගහන්න තියෙන්නේ ගහල ඩ්‍රවස් දාන්න ඔනී.. දාලා බලමන් සිග්නල් පෙන්නනවද කියලා.....
  9. Aruna119

    internet through wifi.

    උඔට තියෙන්නේ ලැපක්ද නැත්තම් ඩෙස්ක්ටොප් එකක්ද? 1.ඩෙස්ක්ටොප් එකක් නම් WiFi කාඩ් එකක් ගහ ගන්න ඔනී. 2.ඉලඟට 192.168.1.1 ගහල රව්ට සෙටින්ස් වලට ගිහින් කන්ෆිගර් කරන්න වෙනවා... SLT ZTE router settings මේකට ගිහින් බලපන්...:dull: http://www.aluth.com/2014/10/slt-adsl-router-configuration-video.html
  10. Aruna119

    බෞද්ධ_රට_ඕන් බලාගනිල්ලා

    මොන පකේ& ඩ ඔයි මේ වැඩේ කරපු මොඩ කාලකන්නි මුසලයා... ඔකට ඉතින් වෙන්න ඔනි ඒවා වෙයි ස්වභාවධර්මයෙන්ම..:growl::growl:
  11. Aruna119

    මෙන්න මුන් ආයේ දරුවෙක් හදාගෙන..

    කොටුවේ විතරක් නෙමේ බන් ඉන්නේ ඒ තුන් දෙනා බොරුල්ලේ උමන් මන් තීරුවෙත් ඉන්නවා... මමනන් දන්නෑ ඇත්ත මොකක්ද කියලා.හැබැයි උ ගොනෙක් නෙමේන තමන් වැඩේ නොකෙරුවනන් අනිවර්යයනේ වෙන එකෙක් ගේම දීලා කියලා දැන ගන්න:shocked::dull:
  12. Aruna119

    Battlefield 4 aulak

    අනේ....................... අයියෝ........................................... :baffled:
  13. Aruna119

    Battlefield 4 aulak

    KOO BN akauruwath dannada
  14. Aruna119

    Battlefield 4 aulak

    බම්ප් බම්පි බම්ප්
  15. Aruna119

    Battlefield 4 aulak

    බම්පි බම්පි බම්ප්
  16. Aruna119

    Battlefield 4 aulak

    බම්ප්

    No contents